Epsi - Laptop Help Please.

sharpsharp

Member
Dec 22, 2014
54
1
0
මන් epsi එකෙන් X555 i5 laptop ගැන ඇහුවම එයාල කියනවා දැන් ස්ටොක් ඇවිල්ලලු, හැබැයි showroom දාලා නෑලු. showroom දාපු ගමන් X555 i5 එක ඉවර වෙනවලු. ඕනේ නං පිටකෝට්ටෙන් ගෙන්නලා දෙන්න පුළුවන්ලු එයාලගේ ඒවා අද උනත් ගන්නවා නං. එන්න කලින් කියන්නත්ලු කෝල් කරලා. මෙයාලගෙන් මෙයින් එකක් අපි තෝරලා බලන්නේ නැතිව එයාලට කියලා ගෙන්න ගත්තොත් අපිට ලැප් එක ෂුවර් කරන්න පුළුවන් වෙයිද?

කලිනුත් ඔහොම එන්න කලින් කෝල් කරන්න කියලා කිව්වා එනවා නං කෝල් කරපු තුන් පාරම.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කලිං එනවනං කියන්න කියන්නෙ තුවක්කු පතුරං රෙඩි කරගන්නද දන්නෑ. පරිස්සමින්.

එලකිරි එකේ අංකල් කෙනෙකුත් ඕවා විකුනනවා පොඩ්ඩක් අහලා බලන්න.

1521969_648173291939158_2802141444209351237_n.jpg
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    urajgen ganin......man gaththe ugen..oya epsi eun sure na..aru sure,,,,anika aluthma badu,,models aluth warranty claiming lesi...poddaka ganath ehea meha karaganna bari na..ube kamaththa..showrrom ekata wada aluth model gaththa haki..man gaththeth asus 15 ekak...gindara wage wada..congrats!!!!!!!!!!!.:D:D:D:D:D
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    පැටියා;17886551 said:
    කලිං එනවනං කියන්න කියන්නෙ තුවක්කු පතුරං රෙඩි කරගන්නද දන්නෑ. පරිස්සමින්.

    එලකිරි එකේ අංකල් කෙනෙකුත් ඕවා විකුනනවා පොඩ්ඩක් අහලා බලන්න.

    1521969_648173291939158_2802141444209351237_n.jpg

    ba ban. man colamba newe. colamba awith malabe yannath wenawane. dura wadi. naththan gihin balnna thibuna
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මන් epsi එකෙන් X555 i5 laptop ගැන ඇහුවම එයාල කියනවා දැන් ස්ටොක් ඇවිල්ලලු, හැබැයි showroom දාලා නෑලු. showroom දාපු ගමන් X555 i5 එක ඉවර වෙනවලු. ඕනේ නං පිටකෝට්ටෙන් ගෙන්නලා දෙන්න පුළුවන්ලු එයාලගේ ඒවා අද උනත් ගන්නවා නං. එන්න කලින් කියන්නත්ලු කෝල් කරලා. මෙයාලගෙන් මෙයින් එකක් අපි තෝරලා බලන්නේ නැතිව එයාලට කියලා ගෙන්න ගත්තොත් අපිට ලැප් එක ෂුවර් කරන්න පුළුවන් වෙයිද?

    කලිනුත් ඔහොම එන්න කලින් කෝල් කරන්න කියලා කිව්වා එනවා නං කෝල් කරපු තුන් පාරම.

    kalin enna kiyanne bun unge aluthma product denna kalin parana stock eka sell karaganna..ekai.....kalin kiyala yaddi ubata parana stock eka ready karala thiyenawa...:baffled::baffled::baffled::baffled:
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    kalin enna kiyanne bun unge aluthma product denna kalin parana stock eka sell karaganna..ekai.....kalin kiyala yaddi ubata parana stock eka ready karala thiyenawa...:baffled::baffled::baffled::baffled:

    na parana ewa thiyenna widiyak na. man kalin ahaddith parana ewa iwara wela, aluthen apu container eka clear karama denna puluwan kiwwa. parana ewa thibuna nan mata kalin denawane.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මන් epsi එකෙන් X555 i5 laptop ගැන ඇහුවම එයාල කියනවා දැන් ස්ටොක් ඇවිල්ලලු, හැබැයි showroom දාලා නෑලු. showroom දාපු ගමන් X555 i5 එක ඉවර වෙනවලු. ඕනේ නං පිටකෝට්ටෙන් ගෙන්නලා දෙන්න පුළුවන්ලු එයාලගේ ඒවා අද උනත් ගන්නවා නං. එන්න කලින් කියන්නත්ලු කෝල් කරලා. මෙයාලගෙන් මෙයින් එකක් අපි තෝරලා බලන්නේ නැතිව එයාලට කියලා ගෙන්න ගත්තොත් අපිට ලැප් එක ෂුවර් කරන්න පුළුවන් වෙයිද?

    කලිනුත් ඔහොම එන්න කලින් කෝල් කරන්න කියලා කිව්වා එනවා නං කෝල් කරපු තුන් පාරම.

    අලුත් එකක් එනකන් ඉඳලම ගනින්
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies, how are your all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. SO if you really want to have my help about EPSI - Laptop, then i will Prefer you about HP Compaq Laptop. I am also using this Brand in Laptop. All its features are so great more than others as well as all its Customer Care Services are so Trustworthy and useful.

    For All The Fans of Paul : Here goes the source to watch Furious 7 Full Movie
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    අලුත් එකක් එනකන් ඉඳලම ගනින්

    මචන් මන් දැන් කෝල් කරා. අර කතාව කිව්වේ ඊයේ කෝල් කරාම. දැන් කියනවා උඩ ස්ටොක් එකේ තියෙනවලු කොල්ලු පිටියේ. ෂෝ රුම් එකෙත් තියෙනවලු.
    ඊයේ 85900යි කිව්වා. දැන් කියනවා 87500ලු. අඩුවට දෙන්නන් කිව්වා හැබැයි. මුන් කෝල් කරන්න කියල උන්ගේ නම්බර් දෙනවා. ඌ ටම කෝල් කරන්නලු. හැම එකාම කියන්නේ වෙන අයට නෙවේ ඌ ටම කෝල් කරන්නලු. දැන් මන් ගාව නම්බර් දෙකක් ද තුනක්ද කොහේ තියෙනවා. මුන්ට කොමිස් එකක් ලැබෙනවද කොහේ අපි කෝල් කරලා ගියාම.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මන් epsi එකෙන් X555 i5 laptop ගැන ඇහුවම එයාල කියනවා දැන් ස්ටොක් ඇවිල්ලලු, හැබැයි showroom දාලා නෑලු. showroom දාපු ගමන් X555 i5 එක ඉවර වෙනවලු. ඕනේ නං පිටකෝට්ටෙන් ගෙන්නලා දෙන්න පුළුවන්ලු එයාලගේ ඒවා අද උනත් ගන්නවා නං. එන්න කලින් කියන්නත්ලු කෝල් කරලා. මෙයාලගෙන් මෙයින් එකක් අපි තෝරලා බලන්නේ නැතිව එයාලට කියලා ගෙන්න ගත්තොත් අපිට ලැප් එක ෂුවර් කරන්න පුළුවන් වෙයිද?

    කලිනුත් ඔහොම එන්න කලින් කෝල් කරන්න කියලා කිව්වා එනවා නං කෝල් කරපු තුන් පාරම.

    Showroom eke dala thibunath thiyenne eka model eken eka laptop ekai.
    Uba ekata kamathi kiwwoth seal box ekak uba issaraha open karanawa.
    Uba issarahama first time on karala use karala balanna kiyanawa lap eke awlak thiynewawada kiyana.
    With OS nam ganna e welawena kamathi nam OS eke online activate karanawa. (To confirm Genuine OS)
    Showroom eke stock nathi unama pettah unge showroom ekenuth genne uba kiyana model eke seal box ekakma thamai.
    Ahapan seal box thiyenawada kiyala.
     
    Last edited:

    koi wage mcn sealbox. man dakala na.
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    මේ වගේ පෙට්ටියකද අනිත් කට්ටිය ගන්නකොටත් තිබුනේ?

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam ubata kiyanne , Ona deyak wikunana kan ubata Adaren Salakai , Aulak unama Ekek wath na...Oya Electronic Iteam Ko weleda danne na...Ubata malabe Dura mokadda kiyala therei Okungen Warrenty Clam karanna Giyama..Patta Rasthiyaduwa...

    Mokak hari aluthen danna unoth Ube pita Warada dala , Salli walata daganna Wenne...Colombo idan Malabe maha Durak da bun...Gihin ugen Ganin...Ape ekek ne...Ubatath Wade Hodata Karala Dei...
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    x555ld i5 asus laptop gaththa kenek eka apu box eka koi wageda kiyanawada?

    Uba dala thiyena video eke wage thamai. Black color Asus tape eken video eke thiyena vidihata alawala thiyenne.
    Mama hithanne 2years warranty denawa. 1st year hardware + service. 2nd year service warranty only.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මන් epsi එකෙන් X555 i5 laptop ගැන ඇහුවම එයාල කියනවා දැන් ස්ටොක් ඇවිල්ලලු, හැබැයි showroom දාලා නෑලු. showroom දාපු ගමන් X555 i5 එක ඉවර වෙනවලු. ඕනේ නං පිටකෝට්ටෙන් ගෙන්නලා දෙන්න පුළුවන්ලු එයාලගේ ඒවා අද උනත් ගන්නවා නං. එන්න කලින් කියන්නත්ලු කෝල් කරලා. මෙයාලගෙන් මෙයින් එකක් අපි තෝරලා බලන්නේ නැතිව එයාලට කියලා ගෙන්න ගත්තොත් අපිට ලැප් එක ෂුවර් කරන්න පුළුවන් වෙයිද?

    කලිනුත් ඔහොම එන්න කලින් කෝල් කරන්න කියලා කිව්වා එනවා නං කෝල් කරපු තුන් පාරම.

    මචං,
    ස්ටෑන්ඩඩ් කම්පනි එකක් කවදාවත් ඔයවගේ වැඩ කරන්නේ නෑ.. ඔය වැඩකරන එකෙකුගේ ගුන්ඩුවක් වෙන්න ඇති..

    showroom එකෙන් ගන්නවානම් ගනින්. EPSI එකේ නරකයි කියන්න බෑ service එක.

    එත් වැඩකරන උන් විස්වාස කරන්න එපා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන් මන් දැන් කෝල් කරා. අර කතාව කිව්වේ ඊයේ කෝල් කරාම. දැන් කියනවා උඩ ස්ටොක් එකේ තියෙනවලු කොල්ලු පිටියේ. ෂෝ රුම් එකෙත් තියෙනවලු.
    ඊයේ 85900යි කිව්වා. දැන් කියනවා 87500ලු. අඩුවට දෙන්නන් කිව්වා හැබැයි. මුන් කෝල් කරන්න කියල උන්ගේ නම්බර් දෙනවා. ඌ ටම කෝල් කරන්නලු. හැම එකාම කියන්නේ වෙන අයට නෙවේ ඌ ටම කෝල් කරන්නලු. දැන් මන් ගාව නම්බර් දෙකක් ද තුනක්ද කොහේ තියෙනවා. මුන්ට කොමිස් එකක් ලැබෙනවද කොහේ අපි කෝල් කරලා ගියාම.
    මචන් ඔය ගනන් කියන්නෙ වින්ඩොස් 8 ඕස් එකටත් එක්ක නැත්නම් x555ld තිබුනෙ 76ට:nerd:
     
    Last edited: