Asus - X555LD - Core i7 තියෙන අය මේක හොඳද නැද්ද කියල කියනවද?
Asus - X555LD - Core i5 එක නං හොඳයි කියලා කට්ටිය කියල තිබුනා. ඒත් ඒ දවස් වල බලද්දී epsi එකේ ඒක ස්ටොක් ඉවර වෙලා. epsi එකෙන් Asus - X555LD - Core i7 ගන්න කියල කිව්වා processor එක විතරයි වෙනස් කියලා.
දැන් අතේ සල්ලි තියෙන වෙලාවේ i7 එකක්ම ගන්න බැලුවේ. මේක හොඳද නරක දන්න අය කියනවද? 95ක් තමා වෙන්නේ epsi එකේ.
jkoa එකට කෝල් කරලා ඇහුවම උන් නිකන් අපි ණයට ගන්න විස්තර අහනවා වගේ කතා කරන්නේ. ඒක හින්දා ඒකෙන් ගන්න යන්නේ නෑ. ගන්න කලින් ඔහොම නං ගත්තට පස්සේ කොහොම කතා කරයිද දන්නේ නෑනේ.
http://www.epsi.lk/products/notebooks-12/notebook-x550ld-core-i5-90.html