ඊයේ හම්බ උනා ඇස් ඇරලවත් නැති පොඩි ලේන් පැටවූ දෙන්නෙක්...හොදටම කුඹි කාල ..බොහොම අමාරුවෙන් උන්ව අයින් කරලා මහා එකා එනකම් තියල තිබුනත් තමත් නැහැ ..උන් දෙන්න හෝ ගාලා කෑ ගහනවා ...මට මතක විදියට මේකේ කෙනෙක් දාලා තිබුණා ලේන් පැටවූ දෙන්නෙක් හම්බ වෙලා සාත්තු කරන විදිය හොදට විස්තර කරලා ..පුළුවන් කෙනෙක් ඒක...