යාලුවනේ පොඩි help 1ක් දෙනවද ....

lankatopjob

Member
Dec 26, 2014
35
2
0
යාලුවනේ පොඩි help 1ක් දෙනවද ....

මම නම් මේ site එකට අලුත් කෙනෙක් ...ගොඩක් කලෙක ඉදන් මගේ හිතේ තිබුන ආසාවක් තමයි මගේම site 1ක් පටන් ගන්න ...ඉතින් පහු ගිය දවස් වල මහන්සි වෙලා site 1ක් හැදුවා ...දැන් නම් වැඩ බොහෝ දුරට ඉවරයි ...මේ දවස් වල මගේ යාළුවන්ට site එක පෙන්නලා එකේ තියෙන වැරදි අඩු පාඩු අහගෙන හරිගස්සනවා....එක යාලුවෙක් තමයි kiuwe එළකිරි එකේ දැම්ම නම් site 1අ තියෙන ගොඩක් අඩුපාඩු දේවල් එයාලගෙන් අහලා හද ගන්න පුළුවන් කියල..ගොඩක් ඒවා ගැන දැනුම තියෙන අය එළකිරියේ ඉන්නවා කිඋව ...ඉතින් ඒක තමයි මම මේක දැම්මේ ..මේක මගේ පලවෙනි site එක..මන් හිතනවා ඔයාල මට udau කරයි කියලා ...
මේ තියෙන්නේ මගේ site එක..මේක බලලා මේකේ තියෙන අඩු පාඩු ගැන මට කියන්න ..මොන වගේ තැන්ද වෙනස් වෙන්න ඕනි කියලා ...

http://lankatopjob.com/test/


මේ තියෙන්නේ fb page එක...පුළුවන් නම් මේකට like එකකුත් දාගෙන යන්න ..

https://www.facebook.com/lankatopjob
 
  • Like
Reactions: dilshan87

lankatopjob

Member
Dec 26, 2014
35
2
0
tnx mchan..comment 1ta..kattiyage comment sahenna mata watinawa..change wenna oni tan tiyenawa nam mata hada ganna puluwane..
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
හොදයි මචන්. දැන් මේකේ තියන හැටියට ඕනේ කෙනෙක්ට register වෙන් නැතුව job එකක් post කරන්න පුළුවන් නේද? එතකොට site එක හරහා නැතුව directly job එකට apply කරන්න පුළුවන් නේද? මම හිතන්නේ user database එකකට යන්න පුළුවන්නන් තව වැදගත් වෙයි :yes: ඒ කියන්නේ apply කරන්න post කරන්න site එකේ register වෙන්න ඕනේ විදිහට.

තව දෙයක් තමා මම දැක්ක, එක සැරේ filter කරන්න පුළුවන් එක category එකක් විතරයි. මේක multiple categories filter කරන්න පුළුවන් විදිහට හැදුවනන් තව හොඳයි :yes:
 
Last edited:

lankatopjob

Member
Dec 26, 2014
35
2
0
ow mchan..filter karanna puluwan nam 1a catergoryai..mutiple baha..ehema kale mchan api normal job 1k hoyane mokak hari 1a categoryakata adalawane...ehema hitalai..hmm umba kiuwa wage mutliple filter wena 1a gana mama balannam..

ow..mcahn site1 register wenne natuwa oni kenekta job post karanna puluwan...ehema kale user friendly kiyala hitala mchan...api unath kammaline ban form fill kara kara register wenna..habai job post karapu gaman site 1a display wenne na..man meke podiyata admin panel 1k dala tiyenne..admin approval kaloth witarai site 1a display wenne..
man hitapu widiya aulda ban..registration 1k onimada...
 

lankatopjob

Member
Dec 26, 2014
35
2
0
tnx mcahn
tnx mcahn

හොදයි මචන්. දැන් මේකේ තියන හැටියට ඕනේ කෙනෙක්ට register වෙන් නැතුව job එකක් post කරන්න පුළුවන් නේද? එතකොට site එක හරහා නැතුව directly job එකට apply කරන්න පුළුවන් නේද? මම හිතන්නේ user database එකකට යන්න පුළුවන්නන් තව වැදගත් වෙයි :yes: ඒ කියන්නේ apply කරන්න post කරන්න site එකේ register වෙන්න ඕනේ විදිහට.

තව දෙයක් තමා මම දැක්ක, එක සැරේ filter කරන්න පුළුවන් එක category එකක් විතරයි. මේක multiple categories filter කරන්න පුළුවන් විදිහට හැදුවනන් තව හොඳයි :yes:

එතකොට site එක හරහා නැතුව directly job එකට apply කරන්න පුළුවන් නේද?
me part 1a nam man karala na..umba pennala dunna eka hodai..attatama mata eka amataka una...umba kiyanne api view karana job 1athrough directly a job 1ta apply karanna neda...