1. Rockstar777

    Information Technology & Management , Architecture - Moratuwa University

    Information Technology & Management - Moratuwa University එකේ කරන කට්ටිය ඉන්නවද ? මේ degree කොහොමද මේ degree යෙන් කරන්න පුළුවන් job මොනවද කියල දැනගන්න ඕන.:yes: තව Landscape Architecture,Town & Country Planning ,Architecture degree moratuwa campus එකේ කරන අය ඒ ගැනත් පොඩි විස්තරයක් කරන්න...
  2. Rockstar777

    වඩාත් හොද BIT Degreeය කුමක් ද ?! HELP!!!!

    වඩාත් හොද BIT Degreeය කුමක් ද ?! HELP!!!! University of Colombo BIT Degree ---->http://bit.lk/examination/course_structure University of Moratuwa BIT Degree---->http://www.codl.lk/webcodl/programmes/bit/curriculum/ මේ BIT Degree දෙකෙන් වැඩිය හොද degreeය මොකක්ද ?:confused: මේ දෙකෙන් එකක්...
  3. Rockstar777

    Classic Car Restoration

    (1)මේ තියෙන්නේ 1969 chevrolet Camaro car එකක් restoration කරන හැටි.බලන්න මෙයාල car එක අලුත් එකක් වගේම හදල ගන්න අපුරුව.:) S6lbmQizTgM (2)මේ තියෙන්නේ තවත් Classic Car Restoration එකක්. sK28UXky27s
  4. Rockstar777

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ? moratuwa campus එකේ IT කරන කට්ටියට rag එක තියෙනවද ? UCSC වල IT faculty එකේ rag එක මොනවගේද ? දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ please..:(
  5. Rockstar777

    Nokia 215,දවස් 29ක් standby එකේ තිබිය හැකි mobile phone එක

    Nokia 215,දවස් 29ක් standby එකේ තිබිය හැකි සුපිරි mobile phone එක noWYZw_wUgU UHjl_NO3wu0 4_pXnDWExOw y0Cvxv-S_i0 MlTC2OVe89I වැඩි වැඩ කෑලි නැති simple mobile phone එකක් :cool: වැඩි විස්තර සදහා පිවිසෙන්න--->...
  6. Rockstar777

    iPad එකෙන් game play කරන Penguin

    aT3OAWwkqsI කොහොමද මෙයාගේ වැඩ ?:rofl::P:cool:
  7. Rockstar777

    English Group Class HELP !!!!

    English Spoken and Grammar හොදට උගන්නන Group Class මොනවද ?:confused: දන්න අය පොඩි help එකක් දෙන්නකෝ..:)
  8. Rockstar777

    ICT degree HELP!!

    UCSC වල ICT degree ට තියේන පිළිගනිම කොහොමද :eek:? එකෙන් හොද job එකක් හොයාගන්න පුළුවන්ද :sorry:? දැන් ICT degree වලට තැනක් නෑ කියන්නේ ඇත්තද :confused:? Moratuwa University යේ ICT degree කරන්න පුලුවන්ද ? කව්රුහරි දන්න එක්කෙනෙක් විස්තර කරලා දෙන්න Please ලොකු උදව්වක් :(

    No contents