Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
බෝඩින් හෙල්ප්.
බෝඩින් හෙල්ප්. කොල්ලනේ කොළඹ දෙහිවල, කළුබෝවිල, කොහුවල, කිරුලපන, නුගේගොඩ අවටින් හොඳ බෝඩින් ප්ලේස් එකක් දන්න කව්රුත් ඉන්නවා නම් කියපල්ලකෝ..පොඩ්ඩක් හදිස්සියි. හෙට උනත් බලන්න එන්න පුළුවන් කිව්වොත්..:yes:
SHdinesh
Thread
Jul 23, 2015
Replies: 3
Forum:
ElaKiri Help
S
Free Web Hostings
මචංලා මගේ university project එකක් present කරන්න free hosting and free domain registration කරන්න හොඳ site මොනවද තියෙන්නේ..මට සතියකට තිබ්බා නම් ඇති..present කරලා ඉවර උනාට පස්සේ ප්‍රයෝජනයක් නැහැ මට. දන්නා එවුන් ගෙන් හෙල්ප් ඕන කොල්ලනේ..:))
SHdinesh
Thread
Jun 25, 2015
Replies: 6
Forum:
Software Development
S
FedEx or DHL???????
කොල්ලනේ මට දන්න එවුන් කියපල්ලා ලංකාවේ ඉදන් පිට රටකට බඩ්ඩක් යවන්න DHL and FedEx දෙකෙන් හොඳ මොකද්ද..?? මෙවැයි ගණන් හිලව් කොහොමද middle east පැත්තට බඩු යවද්දී..;) මේ දෙක නැතුව ලාබෙට ලේසියෙන් විශ්වාසයක් ඇතුව යවන්න වෙන සේවා තියේද..??
SHdinesh
Thread
May 22, 2015
Replies: 8
Forum:
ElaKiri Help
S
ගුරු විභාග
මචාල පහුගිය ගුරු විභාග ප්‍රශ්න පත්තර ඩවුන්ලෝඩ් කරගන්න මොකක්හරි government site එකක් දන්න කව්රුහරි ලින්කුවක් දාපල්ලකෝ..හැම තැනම බැලුවා..එත් ගුරු විභාග වල ඒවා නෑ..papers නැත්නම් ඒවා වල අහන්නේ මොනවද කියල දන්නවා නම් එත් ඇති කොල්ලනේ..:):)
SHdinesh
Thread
May 17, 2015
Replies: 1
Forum:
ElaKiri Help
S
Online Doctor
මචාලා කව්රුහරි දන්නවද ලෙඩක් දුකක් හැදුනම අපට online ඩොකෙක්ගෙන් advice ගන්න විදියක්..?? web site එකක් හරි, ElaKiri වගේ online community එකක් හරි ඕන එකක්..හැබැයි ගොඩක් විශ්වාසවන්ත විදියක් වෙන්න ඕන..:):cool:
SHdinesh
Thread
May 14, 2015
Replies: 4
Forum:
ElaKiri Help
S
ඒ ලෙවල් ප්‍රයිවට්
ඒ ලෙවල් ප්‍රයිවට් මචාලා A/L විභාගෙට private candidate කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න ඕන කරන ලිය කියවිලි මොනවද කියලා දන්න කව්රුහරි කියපල්ලකෝ..පොඩි හදිස්සියක්..ඉක්මනට කිවොත් ලොකු උදව්වක් කොල්ලනේ..:))
SHdinesh
Thread
May 13, 2015
Replies: 7
Forum:
ElaKiri Help
S
ඒ ලෙවල් ප්‍රයිවට්
ඒ ලෙවල් ප්‍රයිවට් මචාල මට පොඩි දෙයක් දැනගන්න ඕන..දන්නා කෙනෙක් කියපල්ලා O/L පාස් එකෙක්ට 1st time ඉස්කෝලෙන් නැතුව ප්‍රයිවට් ඒ ලෙවල් කරන්න පුලුවන්ද තමන් කැමති විෂයකින්?? අපේ පහල ගෙදර පොඩි එකා ඇහුවේ..දැන් කාලේ එවුන් අහන්නෙම වත්ත වටේ දුවන්න වෙන ප්‍රශ්න..:baffled:
SHdinesh
Thread
May 11, 2015
Replies: 5
Forum:
ElaKiri Help
S
WSO2
Hi friends, R there anyone who recently applied for the 'PHP software engineer' position @WSO2 or anyone who currently works @WSO2?? Please reply to this post if u r a relevant person. Thanks.
SHdinesh
Thread
Feb 2, 2015
Replies: 5
Forum:
ElaKiri Chat!
No contents
Top
Bottom