මචාලා කව්රුහරි දන්නවද ලෙඩක් දුකක් හැදුනම අපට online ඩොකෙක්ගෙන් advice ගන්න විදියක්..?? web site එකක් හරි, ElaKiri වගේ online community එකක් හරි ඕන එකක්..හැබැයි ගොඩක් විශ්වාසවන්ත විදියක් වෙන්න ඕන..:):cool: