1. Rajeev_Rukshan

    පාර්ලි‌‌මේන්තුව-විසුරුවයිද?

    පාර්ලි‌‌මේන්තුව-විසුරුවයිද? ජනවාරි අටවෙනිදට පෙර, ඒ කියන්නේ මේ සතියේ බ්‍රහස්පතින්දාට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා ක්‍රියා කරයි කියලා රාවයක් යනවා නේද? ජනාධිපතිවරණයක් අස්සේ පාර්ලි‌‌මේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිතුමාට බලතල තියෙනවද? එහෙම කරොත් මොනවා වෙයිද? මයිත්‍රීපාල සිරිසේන මහතා...
  2. Rajeev_Rukshan

    මම-මයිත්‍රීට

    මම මිට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ජන්දේ දෙන්නේ කාටද කියලා කල්පනා කරමින් ඉන්නේ කියලා. මොකද මේක මගේ පළමු වෙනි ජනාධිපතිවරණය. මේකෙදි හරි තීරණයක්‌ ගන්න ඕනි නිසයි මම ගොඩක් කල්පනා කලේ. මොකද වැරදි කෙනෙක්ට ජන්දේ දීලා අපේ ජිවිතයේ,විශේෂයෙන්ම මගේ ජිවිතයේ හොදම කාලේ රටේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න මම කැමති නෑ...
  3. Rajeev_Rukshan

    ජන්දේ-කාටද?

    මගේ ජන්දේ කාටද? අද හතර වෙනිදා. ජන්දේ තියෙන්නේ අට වෙනිදා. තව දවස් හතරයි. මේක තමයි මම ජන්දය දාන පළමුවෙනි ජනාධිපතිවරණය. මිට කලින් 2010 දී මට ජන්දය තිබුනේ නෑ. මගේ පලවෙනි ජන්දය හරියට,නිවැරදි එකක් වෙන්නයි මට ඕනි. ආයේ ඊළගට පස්සේ දුක් වෙන්න බෑ. අපේ ගෙදර නං ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට...

    No contents