1. P

    FX Choice - Forex Broker Help

    ෆොරෙක්ස් කරන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.. FxChoice කියන බ්‍රොකර් හොඳයිද?Elakiri එකෙ ෆොරෙක්ස් කරන අය FxChoice Use කරල තියනවද? ගොඩක් වෙබ්සයිට් වල මුන් ගැන reviews හොඳයි.. අපේ එකෙක් මේක හොඳයි කිව්වනම් බය නැතුව Account එකක් Open කරන්න පුලුවන්..:yes::yes:
  2. P

    Lakforex Member ආර්ටිකල් ටික මෙන්න. Lakforex fraud

    Lakforex Member ආර්ටිකල් ටික මෙන්න. Lakforex fraud http://www.mediafire.com/download/93s8zyf7oat93aa/Lakforex.rar Extract කරාම තියන index.html කියන එක ක්ලික් කරන්න. ලංකාවේ වැඩි දෙනෙක් මේ දවස්වල Forex වලට උනන්දු වෙන නිසා මේක කියන්න ඕනේ කියල හිතුනා.. ෆොරෙක්ස් කියන්නේ ඔය කියන තරම් ලේසියෙන්...
  3. P

    මොන IT Degree එකද හොඳ?

    Help - මොන IT Degree එකද හොඳ? මචංලා, පොඩි උදව්වක් ඕනේ. මම 2014 A/L MATHS කලා. (colombo ඉස්කෝලෙකින්) Result ACC>>> Zcore (1.46) මම IT Field එකට කැමති. (රැල්ලට නෙමේ. බොක්කෙන්ම) රජයේ කැම්පස් එකකට යන්න z මදිය. 2nd shy කරන්න අදහසක් නැත. ලක්ෂ 15ක් තමා මච්න් උපරිම Target එක. Software...

    No contents