1. A

    Pay pal help

    ගැටළු ටිකක් තියෙනව, දන්නා කෙනෙක් help එකක් දෙන්න. රට ඉන්න කෙනෙක්ට pay pal හරහා ලංකාවේ කෙනෙක්ට මුදල් එවන්න පුලුවන්ද? එවන මුදල් ලංකවේ අපිට ගන්න පුළුවන් විදියක් තියෙනවද? ලංකාවේ කෙනෙක්ට pay pal හරහා රට ඉන්න කෙනෙක්ට මුදල් යවන්න පුලුවන්ද? Thank you. :lol:
  2. A

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය SB දිසානායකමනාප 40,209 ක් ලබාදී මහනුවරින් 7වන ස්ථානයට තෝරා පත්කරගෙන ගෙදර බල පිටත් කර යැවූ මහනුවර ජනතවට හිසනමා අපගේ උත්තමාචාර පුදකර සිටිනවා. මෙඉන් පැහැදිලි වන්නේ පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රතිපත්ති විරහිත බව හා වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බවය...
  3. A

    සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

    සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව 1. ස්ත්‍රී දුෂණ 100 කර සාදයක් පවත්වා අවසානයේ දැරියකද දුෂණය කර ගිනස් වාර්තාවක් තබා සිරි ලක්මනියන්ට කීර්තියක් ගෙනදුන් ගරු සරුව ලියනගේ සුනිල් මැතිතුමා 2. අල්ලස් කොමිසම බැහැ දකින්නට එන්නට යයි ආරාධනා වක් යැවූ විට නයෙක් සැප කෑ යයි කි ගරු රෝහිත අබේගුණවර්ධන...
  4. A

    Peradeniya - Kadugannawa Room Helap.......

    machnla peradeniya - kadugannawa hariyen 2nekuta reyak gath karanna hoda room ekak hoyaganna help ekak oni, tikak re wela thamai enne enisa para ainen unoth hodai. loku ganan walata newei hode..... bump ekakin hari help ekak denndo.......
  5. A

    SB ගෙදර යවමු.....!

    අතිගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර පැවති ජනාධිපතිවරණයේදී පරාජය වීමට ප්‍රබල හේතුවක් වුයේ, එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි පිරිසකගේ නොමන ක්‍රියාකලාපය නිසාය. ඔවුන්ගෙන් සමහරක් නම්, සජින් වාස් , මුතුහෙට්ටිගම, මර්වින්, ජොන්ස්ටන්, sb වේ. මේ අතරින් sb දිසානායක මහතාට සුවශේෂී ස්ථානයක් හිමිවේ ඔහු...

    No contents