ගැටළු ටිකක් තියෙනව, දන්නා කෙනෙක් help එකක් දෙන්න.
රට ඉන්න කෙනෙක්ට pay pal හරහා ලංකාවේ කෙනෙක්ට මුදල් එවන්න පුලුවන්ද?
එවන මුදල් ලංකවේ අපිට ගන්න පුළුවන් විදියක් තියෙනවද?
ලංකාවේ කෙනෙක්ට pay pal හරහා රට ඉන්න කෙනෙක්ට මුදල් යවන්න පුලුවන්ද?
Thank you.