SB ගෙදර යවමු.....!

apikauruda

Member
Jan 14, 2015
49
8
0
අතිගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර පැවති ජනාධිපතිවරණයේදී පරාජය වීමට ප්‍රබල හේතුවක් වුයේ, එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි පිරිසකගේ නොමන ක්‍රියාකලාපය නිසාය. ඔවුන්ගෙන් සමහරක් නම්, සජින් වාස් , මුතුහෙට්ටිගම, මර්වින්, ජොන්ස්ටන්, sb වේ.

මේ අතරින් sb දිසානායක මහතාට සුවශේෂී ස්ථානයක් හිමිවේ ඔහු විශ්වවිද්‍යාල සිසුන් සතුන් ලෙස දුටුවේය. ත්‍රස්තවාදීන් ලෙස සලකා පහර ගසන්නට විය. තවත් ඕනෑ තරම් කිව හැකිය. මෙවැනි ක්‍රියා ඉදිරියේ සමස්ත ජනතාවගේ අප්‍රසාදය ජනාධිපතිතුමා වෙත එල්ල විය.

තවද, SB දිසානායකගේ මෙවැනි ක්‍රියා හිටපු ජනපති කාල වකවානුව තුල පමණක් නොව SB දිසානායකගේ දේශපාලන ජීවිතය පුරාවටම දැක ගත හැකිය. ප්‍රතිපත්ති විරහිත බව, වගකීම් විරහිත ප්‍රකාශ, ඔහු දිගින් දිගටම ඉදිරිපත් කලේය.

ඔහු වෙනස් වන බවක් නොපෙනේ, ඉදිරියටද එසේ කරනු ඇත. ඉහත නම් සදහන් අන් අයද වෙනසක් නැත. මෙනිසා අප ඔවුන් වෙනුවෙන් ජන්දය ලබාදෙන ජන්දදයකයා වෙනස් කලයුතුය. මේ අරගලය ඒ වෙනුවෙන්.

පෙළ ගැහෙන්න, එකතු වන්න, දැනුවත් කරන්න. පෙරට එන්න..........!

ලග එන පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ පාට ජාති කුල මල භේදයකින් තොරව, ප්‍රතිපත්ති විරහිත, අශිලාචාර දේශපාලනයේ යෙදෙන සියලු දෙනාම ගෙදර නතර කර උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් බිහිකරමු. මේ ඔබත් මේ දැන්ම NO SB Page එකත් සමග එකතුවන්න. අන් අයව දැනුවත් කරන්න.

https://www.facebook.com/pages/NO-SB/1529850257284586?ref=hl

ඔබගේ වටිනා අදහස් NO SB පිටුව ගෞරවයෙන් අපේක්ෂා කරයි.

hlNzNLmij
 
  • Like
Reactions: PMUB

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඕකනම් අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕන එකෙක් තමයි.....ඒත් දුක කියන්නෙ,බලපල්ල ඊලග චන්දෙදිත් හරක් ඔකුන්ට කතිරෙ ගහනව...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :lol:

    චන්ද්‍රිකාගෙ රෙදි ගලවනව කිව්ව
    ජනාධිපතිට පොන්නය කිව්ව
    මූ දැන් ඇත්තෙ කැලෙක හැන්ගිලා
    මුගේ අසනෙ එවුන්ට අහු උනොත් බඩු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හගුරන් කේත නුවර එළියේ මෝඩයෝ ඕකට චන්දේ දෙනවා කොහොමත්
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    ඕකනම් අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕන එකෙක් තමයි.....ඒත් දුක කියන්නෙ,බලපල්ල ඊලග චන්දෙදිත් හරක් ඔකුන්ට කතිරෙ ගහනව...

    Sirawatama
     
    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    ඕකනම් අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕන එකෙක් තමයි.....ඒත් දුක කියන්නෙ,බලපල්ල ඊලග චන්දෙදිත් හරක් ඔකුන්ට කතිරෙ ගහනව...
    ELA
     
    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    හගුරන් කේත නුවර එළියේ මෝඩයෝ ඕකට චන්දේ දෙනවා කොහොමත්

    නුවර,හගුරන්කෙත මුට ජන්දේ දෙන සියළුදෙනාම දනුවත්කරමු, විරුද්ද ජනබලයක් ගොඩනගමු

    NO SB ට ජයවේව....!
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඕකනම් අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕන එකෙක් තමයි.....ඒත් දුක කියන්නෙ,බලපල්ල ඊලග චන්දෙදිත් හරක් ඔකුන්ට කතිරෙ ගහනව...

    Man nam hithan na ban.. Dan minissu api hithanavata wada mole kalpana karanava.. Kawadawath paradin nathi wei keyala hithapu MR th paradduwe minissu thama..
    :yes::yes::yes::yes::yes:
     
    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    Man nam hithan na ban.. Dan minissu api hithanavata wada mole kalpana karanava.. Kawadawath paradin nathi wei keyala hithapu MR th paradduwe minissu thama..
    :yes::yes::yes::yes::yes:

    ow machan den minussu wenask kara, me welawa thamai hodama welawa, minissu denuwath karala mewage harak tikath gedara nathara karanna,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට නුවරඑළියේ දේශප්‍රේමියෝ චන්දේ දෙනව බන්