1. tcgunarathena

    🌿✨ New Recap Alert! ✨🌿

    This time, we dive into the heartfelt romance A Walk in the Clouds (1995) starring Keanu Reeves. ❤️ 💭 A story about love, family, and finding your place in the world — set among beautiful vineyards and dreamy landscapes. 🌅🍇 📺 Watch the full recap here 👉 New Recap Link Don’t forget to Like 👍...
  2. tcgunarathena

    සම්පත් විශ්ව DOWN 🚨🚨🚨🚨

    සම්පත් විශ්ව down වෙලාද? login වුනාට account detail පෙන්නන්නේ නැහැ නේද? :angry::angry::angry:
  3. tcgunarathena

    Could You Survive?

    At just 16 years old, Jessica Watson achieved the unimaginable, she sailed around the world completely alone. This is the true story of courage, determination, and a teenage girl who defied the odds to conquer the seas. 🛠️ Movie Details: 🎞️ Directed by: Sarah Spillane 📆 Released: 2023 🌊 Based...
  4. tcgunarathena

    ජෙරුසෙලමේ අවසානය තීරණය කල කම්මල්කරුවා.

    පුරාතන ප්‍රංසයේ විසු කම්මල්කරුවෙකු ජෙරුසෙලම බේරා ගත් ආකාරය කියවෙන කතාවක් මේක. 🛠️ Movie Details: 🎞️ Directed by: Ridley Scott 📆 Released: 2005 🌟 Starring: Orlando Bloom, Liam Neeson, Eva Green මේකට ගිහින් බලන්න
  5. tcgunarathena

    රොකට් සුන්බුන් මතින් NASA දක්වා

    මේ film එකෙන් කතා වෙන්නේ සත්‍යා සිද්ධියක්. Homer Hickam කියන එන්ජිනේරුවගේ ජිවිත කතාව තමයි මේකේ තියෙන්නේ. කට්ටිය බලලා comment එකක් එහෙම දාන්නකෝ බලන්න. 🛠️ Movie Details: 🎞️ Directed by: Joe Johnston 📆 Released: 1999 🌟 Starring: Jake Gyllenhaal, Chris Cooper, Laura Dern මේ ෆිල්ම් එක එළකිරියේ...
  6. tcgunarathena

    🎬 "Freedom Writers – Real Story Behind the Movie | Recap Video"

    ElaKiri kattiya 👋, අපිට හුරුපුරුදු නැති, ගුරුවරියක් සහ අධ්‍යාපන මගින් ජීවිත වෙනස් කරගත් කුඩා ලමයින්ගේ සැබෑ කතාව කියන movie එකක් තමයි Freedom Writers (2007). 🎓📚 මේකේ moral එක තමයි තමන්ගේ පටන් ගැනීම කොහොම උනත් උත්සාහය තියෙනවනම් අවසානය ජයගන්න පුළුවන් කියන එක. 🙏 ඔයාලගේ අදහස් දාන්න, share කරන්න...
  7. tcgunarathena

    උදවුවක් ඕනේ?

    යාලුවනේ මාලිගාවත්තේ (පංචිකාවත්ත) තියෙන Office of the Provincial Commissioner of Motor Traffic එකෙන් ලංකාවේ ඕනෙම පළාතකට අයිති වාහනේක අදායම් බලපත්‍රය අලුත් කරන්න පුලුවන්ද? පුලුවන්නම් මොනවද ඕන ලියකියවිලි කියලා කියන්නත් පුලුවන්ද? ලොකු උදවුවක් ස්තුතියි. බුදුසරණයි!
  8. tcgunarathena

    කොලබ යාලුවනේ උදවුවක් ඕනේ...

    කොලබ යාලුවනේ උදවුවක් ඕනේ... යාලුවනේ අපේ ගමේ පන්සලේ වැඩකට 200ml PET බෝතල් (යෝගට් පානය එන විදියේ හතරැස් බෝතලේ)1000 වගේ ඕනකරලා තියනවා. කොළබ කොහෙන්ද ලාබෙට ගන්න පුළුවන්? කොළබ 11 වේල්ල විදියේ(dam street) තියෙනවද? දන්නා කියන කට්ටිය උදවු කරන්න පිං සිද්ද වෙන වැඩක් මෙන්න මේ වගේ බෝතල් මම කියන්නේ...
  9. tcgunarathena

    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353

    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353 යාලුවනේ මට මේ පෝය දවසේ හැටන් යන්න වෙලා තියනවා. ඒක නිසා මට දන්න කට්ටිය කියනවද හැටන් - කොළබ A/C බස් පටන් ගන්නේ කොළබ කොටුවේ කොතනින්ද කියල සහ A/C බස් තියෙන්නේ විනාඩි කියෙන් කීයටද කියලා ඒ වගේම උදෙන්ම යන බස් එක කොළබින් පිටත් වෙන්නේ කීයටද කියල. විස්තර...
  10. tcgunarathena

    ලොකු උදවුවක් ඕනේ?

    ලොකු උදවුවක් ඕනේ? යාලුවනේ colombo වල ඉන්න හොද VP DOCTOR කෙනෙක් කියන්න. බොහොම පින්.
  11. tcgunarathena

    බදුල්ලේ යාලුවන්ගෙන් උදවුවක් ඕනේ....

    බදුල්ලේ යාලුවන්ගෙන් උදවුවක් ඕනේ.... යාලුවනේ මට දැනගන්න ඕනේ. කොළබ ඉදන් බදුල්ලට යන්න ලේසිම ක්‍රමය මොකද්ද කියලා? ඒ වගේම බස් එකේ යනවනම් කොළබ බදුල්ල බස් කොලබ නවත්තන්නේ මොන බස් ස්ටෑන්ඩ් එකේද? උදෙන්ම බස් පටන් ගන්නේ කීයටද? බස් යන්නේ මොන රූට් එකේද? A/C බස් තියනවද. බදුල්ලෙන් කොලබට අන්තිම බස් එක තියෙන්නේ...
  12. tcgunarathena

    යාලුවනේ උදවුවක් ඕනේ. කන්ද උඩරටින් විසෙසය&#3538

    යාලුවනේ උදවුවක් ඕනේ. කන්ද උඩරටින් විසෙසය&#3538 යාලුවනේ මට දැනගන්න ඕනේ මේ දවස් වල නුවරඑළියේ හොදටම වහිනවද කියල. ඒ වගේම අකුණු ගහනවද කියල. මේ දවස් වල නුවරඑළියේ ගියොත් වැඩක් නැති වේවිද කියලා. ගොඩක් ස්තුති!
  13. tcgunarathena

    උදවුවක් ඕනේ...

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ. මෙන්න මේකයි කේස් එක. මට දැන ගන්න ඕනේ ලංකාවේ මද්‍යම රජය යටතේ පාලනය වන රාජ්‍ය ආයතනයක රැකියාවක සහා පාලත් සබාවක් යටතේ පාලනය වන රාජ්‍ය ආයතනයක රැකියාවක අතර වෙනස මොකද්ද කියල. ඒ කියන්නේ වාසි/අවාසි, හොද/නරක, ඒ වගේම ඔය දෙක අතරේ මාරුවීම් ගැනීම වගේ කාරනා ටිකක් දැනගන්න ඕනේ...
  14. tcgunarathena

    Plata O Plomo (රිදීද? ඊයම්ද?)

    Plata O Plomo (රිදීද? ඊයම්ද?) අද මම කතාකරන්න යන්නේ ටිකක් වෙනස්ම දෙයක් ගැන දෙයක් කිවුවට ඇත්තටම කෙනෙක් ගැන. කට්ටිය කැමති වේවි කියලා හිතලා තමයි දාන්න හිතුවේ. හරි කට්ටිය කල්පනා කරනවා ඇති මොකද්ද මේ නුලේ නමේ තේරුම කියලා, ඇත්තටම මේ මම කියන්න යන පුද්ගලයාගේ ප්‍රධාන කියමනක් තමයි මම නුලේ නම හැටියට...
  15. tcgunarathena

    සරණයි සරණයි මහ සග සරණයි!

    සරණයි සරණයි මහ සග සරණයි! සරණයි සරණයි මහ සඝ සරණයි! මේ සිංහල රට දැයට අපේ..... පෙර අපේ තෙරපුත් අභා හිමි ගිය මගේ යමු අපි නොබා.... දැයට යම් විපතක් වෙතොත් සඝගණ අදත් ඇත පෙරමුණේ.... චීවරේ සඝ නැතිතුරා රට දැය අපේ... බැබලේ පුතේ බැබලේ දුවේ පවතින තුරා සඝ චීවරේ....
  16. tcgunarathena

    අපි ලිප්ටන් සීට් බලන්න ගියෙමු

    අපි ලිප්ටන් සීට් බලන්න ගියෙමු ගොඩක් කාලෙකින් මුකුත් වැදගත් දෙයක් ලියන්නත් බැරි වුන නිසා මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න. නුලේ නම දැක්ක ගමන් සමහර කට්ටියනම් දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියත් ගොඩක් ඇති කියලා හිතනවා. මෙතනට ගිහිල්ලා තියන කට්ටියටනම් ඒ ගමන...
  17. tcgunarathena

    යාලුවනේ උදවුවක්!

    යාලුවනේ උදවුවක්! යාලුවනේ ලොකු උදවුවක් ඕනේ. දන්නා කියන කෙනෙක් කියනවද, කතරගම ඉදන් පොළොන්නරු යනවනම් හොද පාර (අලි කරදර නැති, වැඩි ට්‍රැෆික් නැති) මොකද්ද කියලා. 1. බුත්තල -> බිබිල -> මහියංගනය හරහා යන පාර. 2. බුත්තල -> බිබිල -> මහාඔය හන්දියෙන් වමට හරවලා යන පාර. මේ දෙකෙන් මොකද්ද හොද? මේ දෙකට අමතරව...
  18. tcgunarathena

    විනාඩි 2න් 2GB නොමිලේ ලබාගන්න මෙතනින්

    විනාඩි 2න් 2GB නොමිලේ ලබාගන්න මෙතනින් පසුගිය 09දාට යෙදිල තිබුණ Safer Internet Day නිමිත්තෙන් Google ආයතනයෙන් නොමිලේ Google Drive Space එකක් ලබා ගන්න අවස්ථාව ඔබටත් හිමිවෙනව. සෑම වසරකම පෙබරවාරි මාසයේ නම් කෙරෙන මෙම දිනයේ අරමුණ වන්නේ පරිගණක ජංගම දුරකතන ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ වඩාත් ආරක්ෂිතව හා...
  19. tcgunarathena

    ලාංකික තරුණියකගෙන් කෝලිට පාඩමක්

    ලාංකික තරුණියකගෙන් කෝලිට පාඩමක්
  20. tcgunarathena

    HELP Pls.....................

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ.. දන්නා කියන කට්ටිය උදවු කරන්න. අනිත් කට්ටිය නුල උඩින් තියලා යන්න... මේකයි දැන ගන්න ඕනේ... මෙන්න මේ පහල තියන එක (vehicle revenue licence) අපි ඉස්සෙල්ලම ගන්න (brand-new) වාහනේකට ගන්නේ කොහොමද? පියවරින් පියවර කියලා දෙනවනම් ගොඩක් පින්. උදාහරණයකට ALTO කාර් එකක් AMW ලගෙන්...

    No contents