යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ.
මෙන්න මේකයි කේස් එක. මට දැන ගන්න ඕනේ ලංකාවේ මද්යම රජය යටතේ පාලනය වන රාජ්ය ආයතනයක රැකියාවක සහා පාලත් සබාවක් යටතේ පාලනය වන රාජ්ය ආයතනයක රැකියාවක අතර වෙනස මොකද්ද කියල. ඒ කියන්නේ වාසි/අවාසි, හොද/නරක, ඒ වගේම ඔය දෙක අතරේ මාරුවීම් ගැනීම වගේ කාරනා ටිකක් දැනගන්න ඕනේ... දන්නා කට්ටිය උත්තර දෙන්න..
ගොඩක් පින්
හැමෝටම බුදුසරණයි!