1. N

    LICENCE MEDICAL හිරවෙලා ඉන්නේ උදව්වක්...

    LICENCE MEDICAL හිරවෙලා ඉන්නේ උදව්වක්... ලයිසන්ස් මෙඩිකල් එකක් අරන් දෙන්න පුලුවන් කවෘහරි ඉන්නවද? RMV ක්‍රිබ් අයින් කරලා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ? හදිස්සියක් දන්න කවෘහරි උදව්වක් කරන්නකො.
  2. N

    Rmv Medical Help

    ලයිසන්ස් මෙඩිකල් එකක් අරන් දෙන්න පුලුවන් කවෘහරි ඉන්නවද? RMV ක්‍රිබ් අයින් කරලා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ? හදිස්සියක් දන්න කවෘහරි උදව්වක් කරන්නකො.
  3. N

    විනෝද බදු ගෙටලුවක්

    විනෝද බදු ගෙටලුවක් විනෝද බදු ගෙන පෙහදිලි චිත්‍රයක් දෙන්න පුලුවන් කව්ද ඉන්නේ? චිත්‍රපටි වලට ගන්න පුලුවන් නමුත් කාර්නිවල් වල තියෙන සෙල්ලම් කිරීමට ටිකට් පතක් නිකුත් කරන එකට විනෝද බදු ගන්න පුලුවන්ද යන වග මට කවෘහරි පෙහෙදිලි කරන්නකෝ?
  4. N

    වෙනස මොකක්ද??

    ELAKIRIYE ඉන්න මහත්වරු කියන්නකෝ මෙම තනතුර ල වෙනස. 1.පලාත් පාලන ආයතන වල ආදායම් පරීක්ෂක 2.බදු නිලධාරී 3.INCOME TAX OFFICER දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
  5. N

    Heart Beat increse

    මට දෙන් වයස 24ය් මම Alල්කරන කාලේ මගේ හාර්ට් rate එක හිටපු ගමන් වෙඩි උනා ඊට පස්සෙ warferin සහ අමෙඩරොන් මාසෙකට බිව්වා. අවුරද්දක් හෙඅර්ට් ප්‍රශ්නෙ අවෙ නෙහ් ඊට පස්සෙ අයෙත් හෙඅර්ට් rate එකෙ වෙඩි උනා ආයෙත් ඩොcටොර්ස් ලන්ග ගිහින් බෙහෙත් ගත්තා . නුwඅර හොස්පිටල් එකේ clinic උත් දාල තිබ්බා. එඅත් මගෙ වයස...
  6. N

    Akuru chooti wedi ei

    Ei ELAKIRI ye sinhala fonts kiyawanna beri tharamata podi? Mage phone eke awulakda netham thread daana kattiyage awulakda?
  7. N

    Divineguma Development officer promotion

    I need a help about go front with DIVINEGUMA DEVELOPMENT OFFICER. CAN I GO go to upper stages with above position.like MANAGEMENT ASSISTANT to AG OR MINISTRY SECRETERY. PLEASE HELP ME
  8. N

    Help එකක් about registering on a forum

    When im going to register on a forum it says "A new user was registered with the same IP address as you within the last hour. To prevent registration flooding, at least an hour has to pass between registrations from the same IP. Sorry for the inconvenience." What is the solution for THIS???
  9. N

    Patellar Locking Plate අවශ

    Patellar Locking Plate අවශ්‍යයි හදිසි උදව්වක්.දන්න කෙනෙක් ඉන්නවානම් රිප්ලයි කරන්න.හදිසි අනතුරකදී දනහිසෙ patellar Broke වෙලා. Patellar locking Plate එකක් දාන්න ඕනලු. ඒක ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්නකෝ. හදිසියි තරුණයෙක්ගේ ජීවිතයට උදව්වක්

    No contents