Patellar Locking Plate අවශ්‍යයි
හදිසි උදව්වක්.දන්න කෙනෙක් ඉන්නවානම් රිප්ලයි කරන්න.හදිසි අනතුරකදී දනහිසෙ patellar Broke වෙලා. Patellar locking Plate එකක් දාන්න ඕනලු. ඒක ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්නකෝ. හදිසියි
තරුණයෙක්ගේ ජීවිතයට උදව්වක්

Last edited: