විනෝද බදු ගෙටලුවක්

nishadfun

Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    විනෝද බදු ගෙටලුවක්

    විනෝද බදු ගෙන පෙහදිලි චිත්‍රයක් දෙන්න පුලුවන් කව්ද ඉන්නේ? චිත්‍රපටි වලට ගන්න පුලුවන් නමුත් කාර්නිවල් වල තියෙන සෙල්ලම් කිරීමට ටිකට් පතක් නිකුත් කරන එකට විනෝද බදු ගන්න පුලුවන්ද යන වග මට කවෘහරි පෙහෙදිලි කරන්නකෝ?