හැම කේනාම බලලා අදහසක් දක්වන්න helppp
දැන් 23 ක් ජොබක් නෑ ජොබක් කරන්න සුදුසුකම් හදාගන්න හොද දෙයක් කියපල්ලා හොටෙල් කෝස් එකක්,ඉලෙක්ර්‍ටික් , ඉලෙක්ර්‍ටොනික් , හරි මොකක් හරි හොද පැත්තක් කියපල්ලා ගොඩ යන්න පුලුවන් අනේ මන්දා ජීවිතෙත් තිත්ත වෙනවා :sorry:මුලින් කීයක් හරි හොයාගන්න ඔන මේ මොකක් හරි කරන්න...