මේ ලෙඩේ නම දන්නවද?
මේක මානසික රෝගයක් වගේ එකක් ආටිකල් එකක් කියෙව්වා මේ ගැන විස්තර තිබුන නම මතක නෑ දැං රෝග ලක්ෂන ටිකක් මතකයි 1) ඉක්මන් කතා බහ ඒකෙදි වෙගේ වැඩි උනාට කියන කිසි දෙයක මතකයක් නෑ කතාව පටං ගත්තු මුල අමතක වෙනවා ටිකක් විශාද ලක්ෂන වලට සමානයි සමහර ලක්ෂන මොලේ රසායනික වෙනසක් නිසාලු මේක වෙන්නේ lhd mhd වගේ නමක් තිබුනේ මතක නෑ මොකක්ද නම කියලා විශාදය නෙමේ අදි ක්‍රියාශීලී ඔන්න ඔය වගේ සීනුත් තිවුන නම මතක නෑ මට