1. PraharshaLaknath

    සින්දු හෙල්ප් එකක්

    සින්දු හෙල්ප් එකක් මචන් මම මේ ආසම සින්දු ටිකක්.මේ වගේ වෙන සින්දු තියනවනම් කියහන්කෝ.දැන් මේ ටිකම අහල එපා වෙලා. :(:(:( Ellie Goulding - Love me like you do Tove Lo - Talking body Alesso - Heroes Lorde - 400 lux Skillet - Awake and alive Kevin rudolf - Let it rock සෑම් ස්මිත් කාරයාගේ ඒවානම්...
  2. PraharshaLaknath

    බලු පැටව් ආනයනය කරන්නෙ කොහොමද??

    බලු පැටව් ආනයනය කරන්නෙ කොහොමද?? මචන් මට බලු පැටියෙක්ව uk වලින් ගෙන්නන්න ඔනේ. මොනවද ඔනෙ කරන ලියකියවිලි අරව මේව??ඕව වෙන ක්‍රියා පටිපාටිය දන්න එකෙක් ඉන්නවනම් මුල සිට අගට පොඩ්ඩක් කියල දියන්කො.

    No contents