ඕස්ට්‍රේලියාවේ රියලිටි වැඩසටහනකට සහභාගී වුණ ශ්‍රී ලාංකික දියණියක්වන රොෂානි සිය වැදු මව සොයා ශ්‍රී ලංකාවට ඇවිත් තියෙන පුවතක් පසුගියදා වාර්තාවුණා.
රොෂානි සති 06ක් ගතවෙද්දි තමයි ඕස්ට්‍රේලියාවේ යුවලක් විසින් දරු කමට හදාගන්න ගෙනිහිල්ලා තියෙන්නේ. රොෂානිගේ මව දුප්පත්කමින් දරුවා හදාගන්න බැරි නිසා මේ...