උබලගේත් මෙහෙමද?

3rd_Eye

Member
උබලගේත් මෙහෙමද?

මචන් මම ප්‍රෝග්‍රෑම්න් වලට ආපු මුල් කාලේ මම වැඩ කරන කම්පනියේ යාලුවෝ ගොඩක් මට උදව් කරා.මම දන්නේ නැති ගොඩක් දේවල් එයාලගෙන් ඉගෙන ගත්තා.හිර වෙලා ඉන්න අවස්ථාවලදී උදව් කරා.තාමත් විසදා ගන්න බැරි අවස්ථාවක් අවොත් උදව් කරනවා .උඹලගේ එවලත් එහෙමද?නැත් නම් මහා රැ එළිවෙනකම් ඉඳල තනියම ගැටලුව විසදා ගන්නවද?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
StackOverFlow :yes:
එන අවුල් 99%කටම මේකෙ විසඳුම් තියෙනව :yes:
එහෙම නැත්තං codeproject වගේ තැනක අහනව :yes:
ඒත් නැත්තං ඩොක්ස් කියවනව...
ඒත් නැත්තං එග්සාම්පල්ස් බාගෙන බලනව.. :yes:
එහෙමත් නැත්තං StackOverFlow එකේ අහනව.. :yes:
එහෙමත් නැත්තං පැලැස්තර විසඳුමක් දානව :D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
StackOverFlow :yes:
එන අවුල් 99%කටම මේකෙ විසඳුම් තියෙනව :yes:
එහෙම නැත්තං codeproject වගේ තැනක අහනව :yes:
ඒත් නැත්තං ඩොක්ස් කියවනව...
ඒත් නැත්තං එග්සාම්පල්ස් බාගෙන බලනව.. :yes:
එහෙමත් නැත්තං StackOverFlow එකේ අහනව.. :yes:
එහෙමත් නැත්තං පැලැස්තර විසඳුමක් දානව :D

:shocked:
 
oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    StackOverFlow :yes:
    එන අවුල් 99%කටම මේකෙ විසඳුම් තියෙනව :yes:
    එහෙම නැත්තං codeproject වගේ තැනක අහනව :yes:
    ඒත් නැත්තං ඩොක්ස් කියවනව...
    ඒත් නැත්තං එග්සාම්පල්ස් බාගෙන බලනව.. :yes:
    එහෙමත් නැත්තං StackOverFlow එකේ අහනව.. :yes:
    එහෙමත් නැත්තං පැලැස්තර විසඳුමක් දානව :D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Stackoverflow thamai ban...Google karaama okane enne...hambune nattam stackoverflow eke daanawa..mama nam kagenwath ahanne na..loku scene ekakata nemei..mata ehema ahala hadanna ba kagenwath..anith un kiyana ewa mata therenne na..ekai wade...barima unoth thamai ahanne..
     
    3rd_Eye

    Member
    StackOverFlow :yes:
    එන අවුල් 99%කටම මේකෙ විසඳුම් තියෙනව :yes:
    එහෙම නැත්තං codeproject වගේ තැනක අහනව :yes:
    ඒත් නැත්තං ඩොක්ස් කියවනව...
    ඒත් නැත්තං එග්සාම්පල්ස් බාගෙන බලනව.. :yes:
    එහෙමත් නැත්තං StackOverFlow එකේ අහනව.. :yes:
    එහෙමත් නැත්තං පැලැස්තර විසඳුමක් දානව :D

    Stackoverflow thamai ban...Google karaama okane enne...hambune nattam stackoverflow eke daanawa..mama nam kagenwath ahanne na..loku scene ekakata nemei..mata ehema ahala hadanna ba kagenwath..anith un kiyana ewa mata therenne na..ekai wade...barima unoth thamai ahanne..

    elaz
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    StackOverFlow :yes:
    එන අවුල් 99%කටම මේකෙ විසඳුම් තියෙනව :yes:
    එහෙම නැත්තං codeproject වගේ තැනක අහනව :yes:
    ඒත් නැත්තං ඩොක්ස් කියවනව...
    ඒත් නැත්තං එග්සාම්පල්ස් බාගෙන බලනව.. :yes:
    එහෙමත් නැත්තං StackOverFlow එකේ අහනව.. :yes:
    එහෙමත් නැත්තං පැලැස්තර විසඳුමක් දානව :D

    :yes: meka thamai karanne :yes: