1. L

    ට්‍රයි කරා

    පහුගිය මාසෙම සැහෙන්න ට්‍රයි කරා ඉස්සර වගේ පන්ති කීපයක් කරන්න හොයා ගන්න.තාම හරියකට සෙට් උනේ නෑ.ළමයි ජීවත් කරන්න තරම් මුදලක් හොයන්න අමාරුයි වගේ. නොන්ඩි නැතිව කුලිවඩක් වත් කලානම් හරි වගේ.දවසට 1000ට වැඩිය ලැබෙනවනේ.මචංලා කවුරු හරි ගාව නැතිද වැඩිය ප්‍රසිද්දියේ නැතුව කරන්න පුළුවන් කුලී වැඩක්.මේ වෙලාවේ...
  2. L

    පන්ති පටන් ගන්නවා...

    පන්ති පටන් ගන්නවා... මම කාලයක් තිස්සේ O/L ළමයින්ට ගණන් විද්‍යාව ICT ඉගැන්නුවා.පහුගිය අවුරුදු 2කෙ නවත්තන්න උනා.(ප්‍රශ්න ගොඩක හිටියේ)2016 ඉඳල අයෙත් පටන් ගන්නවා.A/L ICT ත් උගන්නනවා.(කොච්චර දුර්වල දරුවෙක් උනත් මන්ද බුද්දික නැති නම් මම ගොඩ දානවා)සිංහලු මට උදවු කරයි කියල...
  3. L

    රසදිය

    රසදිය(මර්කරි) ග්රෑම් එකක මිල කීයද කියල දන්නා කුකුලෙක් ඉන්නවද?ගන්න තැනක් දන්නවද ?
  4. L

    ඩිවෝස් වෙන්න.

    නිතියානු කුල බිරිඳ ගෙන් ඩිවෝස් වෙන්න ලොයස් ලට වියදම් කරන්න සල්ලි අතේ නැති නම්,පොලිසිය මාර්ගයෙන් නඩුවක් පවරා ඩිවෝස් වෙන්න පුලුවන්ද?
  5. L

    පොලිසියෙන් ඇල්ලුවා....

    පොලිසියෙන් ඇල්ලුවා.... මචංලා, දැනට දවස් දෙකකට කලින් මගේ ඩ්‍රයිවින් ලයිෂන් එක නැති උනා. මම මහර පොලිසියට ගියා ඇන්ට්‍රි එකක් දාන්න.එත් එතන හිටපු කොස්ස කිවුව සතියක් විතර බලල එන්න කියල.අද මම මොටසයිකලෙන් අකුරැස්සේ යද්දී කළුතර පොලිසියෙන් නැවැත්තුව.මමත් වෙච්ච ඩේ කිවුව.ඒගොල්ලෝ පිළිගත්තේ නෑ. එත් දඩ...
  6. L

    Toyota Mark II

    1995/96 ආපු Toyota Mark II බාන්ඩේ ගැන දන්නා කවුරු හරි ඉන්නවද?මේකේ පෙට්‍රල් කොහොමද?එදිනෙදා පාවිච්චියට කෙල්ලෙකුට හොඳද?:oo:
  7. L

    දවස් පඩියට

    ගෙවල් වයරින් වැඩ දන්නා අය ඉන්නවනම් ඉක්මනින් pm කරන්න.වැඩ තියෙනවා.(දවස් පඩියට)
  8. L

    ටෙම්පර්ඩ් ග්ලාස්

    ටෙම්පර්ඩ් ග්ලාස් ටෙම්පර්ඩ් ග්ලාස් ගැන දන්නා අය ඉන්නවද? මට ටිකක් ලොකු වැඩක් කර ගන්න තියෙනවා.මිලි 12 කරන අය ඉන්නවනම් වර්ග අඩිය කරන්න පුළුවන් මිල ගණන් pm කරන්න.(ගෙයකට)ඇලුමිනියම් දොර ජනෙල් ටිකකුත් හද ගන්න ඕනේ.(හැබැයි වැඩ සුපිරියටම ඕනේ):cool:
  9. L

    වයරින් ගැන අවුලක්?

    වයරින් ගැන අවුලක්? මොබයිල් එකෙන් ලයිට්/ප්ලග්ස් පාලනය කරන්න පුළුවන් විදියට ගෙයක් වයරින් කරගන්න පුලුවන්ද?(පිට රට නම් පුළුවන් ලංකාවේ කොහොමද?)ලංකාවේ පාවිච්චි කරන ක්‍රමවේදය මොකක්ද?වියදම ගැන එහෙමත් දන්නා ය ඉන්නවද ?
  10. L

    HotForex

    මාර්තු මාසේ HotForex ලගේ අලුතින් accounts හදල trade කරන කවුරුහරි ඉන්නවද?මට 100% deposit බෝනස් එක:baffled: ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ:cool:
  11. L

    මට පොඩි උදවුවක් ඕනේ ....

    මට පොඩි උදවුවක් ඕනේ .... මට ගෙදරක ප්ලෑන් එකක් අන්දවා ගන්න ඕනේ වෙලා තියෙනවා.(වර්ග අඩි 3500 අඩු)මම ගෙයි 3d සැකසුම කරලයි තියෙන්නේ.එකට අනුවයි ප්ලැන ඇඳගන්න ඕනේ...කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?...මට වර්ග අඩියට අයකරන ගානත් එක්ක PM කරන්න.

    No contents