පහුගිය මාසෙම සැහෙන්න ට්‍රයි කරා ඉස්සර වගේ පන්ති කීපයක් කරන්න හොයා ගන්න.තාම හරියකට සෙට් උනේ නෑ.ළමයි ජීවත් කරන්න තරම් මුදලක් හොයන්න අමාරුයි වගේ.
නොන්ඩි නැතිව කුලිවඩක් වත් කලානම් හරි වගේ.දවසට 1000ට වැඩිය ලැබෙනවනේ.මචංලා කවුරු හරි ගාව නැතිද වැඩිය ප්‍රසිද්දියේ නැතුව කරන්න පුළුවන් කුලී වැඩක්.මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.