දවස් පඩියට

lankafx

Member
Apr 9, 2015
134
10
0
ගෙවල් වයරින් වැඩ දන්නා අය ඉන්නවනම් ඉක්මනින් pm කරන්න.වැඩ තියෙනවා.(දවස් පඩියට)
 

lankafx

Member
Apr 9, 2015
134
10
0
මොකද ඔයා හිතන්නෙ ග්‍රීකය යූරෝ එකෙන් සමු ගනීද... ආහ්

තියෙන ප්‍රශ්න මදිද? ඕවා හිතන්න එපා ලොක්කා.මහින්දට වෙන දේ ගැන විතරක් හිතන්න.:rofl:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තියෙන ප්‍රශ්න මදිද? ඕවා හිතන්න එපා ලොක්කා.මහින්දට වෙන දේ ගැන විතරක් හිතන්න.:rofl:

නෑ බන් ඒක EUR/USD ඉරිජුවම බලපානවනෙ ... ආ නැද්ද :dull:
 

lankafx

Member
Apr 9, 2015
134
10
0
නෑ බන් ඒක EUR/USD ඉරිජුවම බලපානවනෙ ... ආ නැද්ද :dull:

if a country’s current or future economic outlook is good, their currency should strengthen. The better shape a country’s economy is, the more foreign businesses and investors will invest in that country. This results in the need to purchase that country’s currency to obtain those assets.

Read more: http://www.babypips.com/school/kind...lysis/fundamental-analysis.html#ixzz3Xxk14u2V

මේ තියරි එකේ වැරද්දක් නැහැ.රුපියල් දීල යුරෝ අරන් විකුනන්න මිල ඉහලයනකල් බලන් ඉන්න අයට ඕක හරියටම හරි.හැබැයි ඔය තියරියට ට්‍රේඩ් කරන බහුතරය ලොස්ට් වෙනවා.ඔකේ කොටසක් අඩුයි.එකයි.
 
  • Like
Reactions: shenat