1. CyberKing

    කලුතර කොවිඩ්

    මේක fb එකෙ තිබ්බෙ හරියට දන්න කෙනෙක් ඉන්නවද මේක ඇත්ත ද?
  2. CyberKing

    Pcr test එක කරපු අය ඉන්නවද

    නහයට දාද්දි කොහොමද 😶
  3. CyberKing

    අයියෝ කැඩුනා

    සද්දෙ දාලා අහන්න
  4. CyberKing

    උබලා නිදියන්නෙ/නැගිටින්නෙ කීයටද ?

    නිදියන වෙලාවයි නැගිටින වෙලාවයි කියමු බලන්න මම, නිදියන්නෙ 10.30 ට නැගිටින්නෙ 6.30 ට
  5. CyberKing

    නින්ද යාගෙන එද්දි ගැස්සෙනවා

    දැන් ලගකදි ඉදලා නිදා ගන්න ගියාම එක පාරටම ගැස්සිලා ඇහැරෙනවා. හැමදාමත් නෑ. ගොඩක් නිදිමත නැති වෙලාවට නිදාගන්න ගියාම
  6. CyberKing

    මාසෙකට හාල් කිලො කීයක් යයිද ?

    ඒක්කෙනෙකුට මාසෙකට වේල් 3 කන්න හාල් කිලො කොච්චර ඕනෙ වෙයිද ? පරිප්පු කොච්චර ඕන වෙයිද ?
  7. CyberKing

    කටුනායක ඇදිරිනීතිය හෙට සිට

    හෙට උඋදෑසන 5 සිට
  8. CyberKing

    සර්ජිකල් මාස්ක් ගනන් කොහොමද

    සර්ජිකල් මාස්ක් උබලගෙ පැතිවල කීයද යන්නෙ මෙහෙ rs.50 සතොසෙ 20 ලුද කොහෙද .
  9. CyberKing

    කෙල්ලෙක් ගෙන් කැමත්ත විමසීම

    උබලා කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවම එක පාරටම ඒ වෙලවෙම කැමති කිව්වද ? . නැත්නම් අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙ කැමති උනාද?
  10. CyberKing

    කෙල්ලන්ට නීති දාන්න ගිහින් කෙල වෙයිද ?

    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ. එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින් දාලා ගිය සීන් නැද්ද ? what is your opinion ...
  11. CyberKing

    සින් එකක් කොච්චර කාලයක් පාවිච්චි නොකරොත් ද වෙන කෙනෙක් ට යන්නෙ

    අපි සිම් එකක් කොච්චර කල් use නොකර හිටියොත් ද ඒක වෙන කෙනෙක් ට යන්නෙ
  12. CyberKing

    Campus VS University

    ඇයි හැමෝම university එකට campus කියන්නෙ,
  13. CyberKing

    Whatsapp deleted msg recover karanna puluwan da ?

    delete karapu msg apahu ganna kramayak nadda
  14. CyberKing

    Facebook post boost

    Facebook එකෙ image විදියට සිංහල text ගොඩක් දාපු image boost කරන්න බැරිද ?
  15. CyberKing

    කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න

    Office එකෙ කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ. .හැබැයි කෙලින්ම මූනටම අහන්න බෑ මොකද මම දන්නෙ නෑ ඇයට දැනටමත් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා ..🤔 නිකමට අහන්නෙ ලිවුම් කෑල්ලක ලියලා දුන්නොත් අවුල් ද ? :rofl: ඔයාට පෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මෙක විසිකරන්න.. Etz... බ්ලා බ්ලා..........:rolleyes:
  16. CyberKing

    ලැප්ටොප් VGA

    ලැප්ටොප් එකේ තියෙන VGA එක ඔන්බෝර්ඩ් ද එහෙම නැත්නම් සෙපරේට් එකක් ද කියලා බල ගන්න යම් විදියක් තියෙනවද ?
  17. CyberKing

    kellanta igi denne kohomada ?

    kellanta igi denne kohomad kamathi bawa hagawanna ?
  18. CyberKing

    photoshop help

    mama fb cover page ekata image ekak haduwa photoshop walin..jpg widiyata save karamath save wenne 12mb size ekata..meka upload karanna denne na fb ekata uparima 4mb lu puluwan... mama hadapu image eke size adu karaganna krama mukuth nadda
  19. CyberKing

    envato Element account thiyenne katada ?

    me file eka aran denna puluwanda..lokuma loku udawwak machanla...:sorry: https://elements.envato.com/fire-logo-intro-VDFN6WG
  20. CyberKing

    kaspersky internet security 2020 Key

    kaspersky internet security 2020 Key aduwata wikunana aya kawuda inne ?

    No contents