ලැප්ටොප් VGA

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ලැප්ටොප් එකේ තියෙන VGA එක ඔන්බෝර්ඩ් ද එහෙම නැත්නම් සෙපරේට් එකක් ද කියලා බල ගන්න යම් විදියක් තියෙනවද ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    lap eke sticker ekak gahala tianwa separate 1k tianwa nan. nattn Run ghn Dxdiag gahuwama enawa Display 1 Display 2 kyala tabs 2k ekka Render kyala ekak. eke tiawna.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Windows Search > DXDIAG
    ලැප්ටොප් එකේ තියෙන VGA එක ඔන්බෝර්ඩ් ද එහෙම නැත්නම් සෙපරේට් එකක් ද කියලා බල ගන්න යම් විදියක් තියෙනවද ?

    1. Press the Windows key and type dxdiag in the search box or go directly to the search box in Windows 10.
    2. Click on dxdiag.exe
     
    • Like
    Reactions: EnIgma001