Facebook එකෙ image විදියට සිංහල text ගොඩක් දාපු image boost කරන්න බැරිද ?
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Oct 6, 2020 #1 Facebook එකෙ image විදියට සිංහල text ගොඩක් දාපු image boost කරන්න බැරිද ? Reactions: The Kingslayer and pathaleiretta
pathaleiretta Well-known member Aug 18, 2015 9,204 21,028 113 Oct 6, 2020 #2 පුලුවන්.මම හිතන්නෙ ටෙක්ස්ට් ප්‍රසන්ටේජ් එකක් තියෙනවා. Reactions: The Kingslayer