1. dean.lk

    අපේ සිඃහලේ කොල්ලෙකුගෙන් සුපිරි යෝජනාවක්

    අපේ සිඃහලේ කොල්ලෙකුගෙන් සුපිරි යෝජනාවක් https://www.facebook.com/275626122545441/videos/886265214814859/
  2. dean.lk

    COD4 MINI MOVIE

    COD4 MINI MOVIE BY [D]EA*N* 1VS 5 https://youtu.be/JVbda-siLZU https://youtu.be/JVbda-siLZU
  3. dean.lk

    routers for sale

    මචන්ල router 3 තියන්ව ඕන එකෙක් ඉන්නවනම් කියහන් . 1.aztech 4port wifi router ,brandnew,fullpack 2.prolink 4port wifi router,fullpack 3.tplink router (firmware unlocked ) තුනම 5000 දෙනව .courier කරන්නම් paypal කරන්න පුලුවන් නත්නම් ezcash ,bank ඕන්නම් කතා කරන්න 0770533809
  4. dean.lk

    වෙබ් උදවු

    එලකිරි යාලුවනේ ලොකු උදවුවක් ඕන මට website එකක් හදන්න ආසයි . දැනට තියෙන්නෙ blog එකක් ,හදන්න ඇඩ්සෙන්ස් ගන්නත් බලාගෙන වෙබ් සයිට් එකක් හදන්න tutorials තියන තැනක් සින්හලෙන් නම් ගොඩක් හොදයි english උනත් අවුලක් නෑ .මුල ඉදලම ඉගන ගන්න ඕන .:D තව ඇඩ්සෙන්ස් නීති ටිකකුත් කියන්නකො මම හිතනව උදවු කරයි කියල ජය
  5. dean.lk

    adsense help

    අඩේ මචන්ල මගෙ බ්ලොග් එකට adsense ගන්න ඕන කාටද පුලුවන් අරන් දෙන්න .my site -http://sinhalasooraya.blogspot.com/
  6. dean.lk

    data share help

    අනේ මට wifi වලින් හරි network cable එකෙන් හරි data share කරන හැටි කියනවද .
  7. dean.lk

    slt hacking උදවු

    මම ලග firmware unlock කල router එකක් තිබේ .slt gb ඉවර උනහම නැවත් පරන speed එක ගන්නෙ කොහොමද දන්නවනම් උදවු කරන්න පිං අත්වේ.
  8. dean.lk

    GTA V RS.900

    ඔන්න යාලුවනේ GTA V realease උනා .61 gb download කරන්නයැ . ගන්නවනම් ගන්න dvd 16 තියනවා .rs.900

    No contents