වෙබ් උදවු

dean.lk

Member
Apr 17, 2015
76
3
0
එලකිරි යාලුවනේ ලොකු උදවුවක් ඕන මට website එකක් හදන්න ආසයි .
දැනට තියෙන්නෙ blog එකක් ,හදන්න ඇඩ්සෙන්ස් ගන්නත් බලාගෙන
වෙබ් සයිට් එකක් හදන්න tutorials තියන තැනක් සින්හලෙන් නම් ගොඩක් හොදයි english උනත් අවුලක් නෑ .මුල ඉදලම ඉගන ගන්න ඕන .:D
තව ඇඩ්සෙන්ස් නීති ටිකකුත් කියන්නකො
මම හිතනව උදවු කරයි කියල ජය
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
මටත් දැන ගන්න ඕනේ සිංහලෙන් post දාන වෙබ් වලට දැන් adsense දෙනවද කියලා. lankanewsweb.today එකේ එහෙම මන් දැකලා තියෙනවා adsense තියෙනවා හැම post එකකම. gossiplankanews එකෙත් adsense තියෙනවා හැම post එකකම. hiru gossip එකෙත් එහෙමයි. crawlers වලට Sinhala වැඩ කරන්නේ නැත්තන් Sinhala post වලට ads වටෙන්නේ කොහොමද