1. N

    මම හිගන්නෙක්මි Please Read!

    මම හිගන්නෙක්මි Please Read! අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry: (මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull: රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා...

    No contents