මචන් මට ලොකු උදව්වක් ඔනා
මචන් මට ලොකු උදව්වක් ඔනා .මම ඉන්නෙ ඩුබයි වල. මම අලුතින් මගෙම කඩයක් පටන්ගත්තා. මම කරන්නෙ picture framing , තව event photography කරනවා මචන් but මච්න් මෙහෙ අපි වගෙ පුන්චි මින්හෙක්ට නගිටින්න දෙන්නැ බන් TAX ගහලා අපිව වට්ටනවා මෙ ලගදිත් මම 17000dhs ගෙව්වා මුන්ගෙ රජයට .... මම...