ලංකාවට පැමිණි ඉංග්රීසි ජාතික සිවිල් ඉංජිනේරුවෙක්, මිතුරෙක්ගේ නිවසකදී කියු කතාවකි. ලෝකයේ නොයෙක් කොන් වල රාජකාරි කල බොහෝ දෙනෙක්ගේ එකතුවක් වූ එහි පැමිණියවුන් කතා කලේ, ‘තර්කයෙන් ඔප්පු කර පෙන්විය නොහැකි දේවල් ලෝකයේ තිබේද’ යන්න ගැනය. ඉංග්රීසි ජාතිකයා විසින් සැම්බියාවේ අත් දකින ලද දේ, උත්තම පුරුෂයෙන්...