අම්මේ අද මගෙ 16 වෙනි උපන්දිනෙ
මතකෙට ආවේ සමරපු හැටි 6 වෙනි එක මගෙ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගෙ ලොකෙ
ඉස්සර වගෙනන් ඔබතම මුලින්ම සුබ පැතුවෙ
අනතමඩමෙ කෑම අම්මෙ මට වහයි
නුබෙ ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනව හිතට මව දාල ගිය එකට
ආදරෙයි නුබට මගෙ හිනෙට හරි එනවට
මව ගන්නව නුබෙ රූපෙ මගෙ හිතින්...