1. Aston Martin

    මම කිරියට අලුත් ......

    මම කිරියට අලුත් ...... මචංලා මම Elakiriyata අලුත්.. මේකේ තියෙන වැඩ කෑලි ටික කියලා දෙනවදෝ.... මොකක්ද බං මේ Rep දෙනවා කියන්නේ.. ??? මටත් Point 7ක් තියෙනවා :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
  2. Aston Martin

    tour එකක් යන්න හොඳ තැනක්...................

    tour එකක් යන්න හොඳ තැනක්................... යාලුවෝ සෙට් එකත් එක්ක Tour එකක් යන්න හොඳ තැනක් කියන්නකෝ.. නුවර එලිය එපා..... :no::no::no: (එක පාරක් ගියා)... දවස් 3 ක ගමනක් තමා යන්න හිතන් ඉන්නේ.... දෙසැම්බර් තමා යන්න අදහස...... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    No contents