මොකද හිතන්නෙ මේ ගැන?:rolleyes: මොකක්ද හොඳ?:) ,
බජාජ් පල්සර් 160 Ns
යමහා Fz FI (FZ16)
සතියකට කිලෝමීටර් 100 ක් . පදියි වැඩිම උනොත් ...
වෙන මොනවා හරි බයික් තියනවා නම් මෙන්ෂන් කරන්න .........
GN 125 ඒක නම් එපා ඒක ගානට වටින්නෙ නෑ 3.50 ක්:(
හොන්ඩා හොනට් (160R) එකත් කට්ටිය අවුල් කියනවා දන්නෙ...