~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

:love: ~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 16 ~ :love:


කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
වසරකුත් මාස දහයක් තුළ පියවර පහලොවක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව දහසයවන පියවර මෙසේ ආරම්භ කරන වගයි !


එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.


(~~සංවාද මන්ඩප~~)

:love: ~ අපේ මිතුරු කැළ ~ :love:


ZDqJUKq.jpg



(දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 03 දෙනා)


🏆(1) EvilEye - 27,592 🏆(2) Sara531 - 16,587 🏆(3) LazyLizard - 15,491



ඊලඟට පෝස්ට් 100ට වඩා දැමූ සාමාජිකයින් අනුපිළිවෙලට

(4) Dilzzzz - 14,403 (5) lpwicrama - 13,356 (6) Arrow11 - 13,211 (7) Malinga - 12,576 (8) Sachira123 - 9,721 (9) upulpdn - 9,066 (10) NK123 - 9,013 (11) Mal Baba - 8,557 (12) cedric1986 - 7,680 (13) Ashan052 - 7,528 (14) sadamol buwa - 7,432 (15) EK KILLER - 6,456 (16) shaminda peiris - 5,933 (17) sayo - 5,565 (18) STU26015 - 5,068 (19) amoeba2576 - 4,819 (20) jasz - 4,618 (21) sunerudx - 4,308 (22) Dodo Mahaththaya - 3,981 (23) IKL - 3,952 (24) dildude - 3,691 (25) Red_frame - 3,670 (26) King_cobra - 3,615 (27) The_Killer - 2,882 (28) yasi96 - 2,690 (29) Kumara456 - 2,380 (30) KOTA NIHAL - 2,320 (31) ~Archer~ - 2,255 (32) Lejayange - 2,062 (33) Garrus - 1,965 (34) djnick - 1,690 (35) rm1980 - 1,649 (36) Rosaine_Doll - 1,580 (37) inspiron - 1,569 (38) dj ice cold - 1,341 (39) donkosala - 1,245 (40) Pathfinder_A2Z - 1,225 (41) Rex921 - 1,206 (42) dilduda - 1,017 (43) Aki992 - 962 (44) Nice_guy - 903 (45) Ithika mithika - 891 (46) hasini9303 - 871 (47) XibitZ - 742 (48) Mr.Myself - 717 (49) sdlrs6 - 676 (50) cedelaray - 647 (51) thanujaka - 605




සුවිශේෂීත්වය -


  1. කාන්තා සහභාගීත්වය
  2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
විශේෂ සටහන

මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂





:love:
අපි කතා කරමු... :cool:
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

:love::love::love:
◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂



 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,341
    2,758
    113
    Colombo
    oGTAiD8.jpg






    16 වෙනි එළකිරි මහා සංවාද මණ්ඩපයට ඔබ සැමට ආරාධනා !!!
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,964
    1,728
    113
    නෙතූෂි අක්කි ගාව
    සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
    මණ්ඩපයට ජය...
    චීයස්...
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,963
    3,096
    113
    Planet Earth
    දැන් ඉතින් මෙච්චරයි ඉන්නේ.....හිමින් සීරුවේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියමු.

    :nerd::nerd::nerd: