මොකද හිතන්නෙ මේ ගැන?
මොකක්ද හොඳ?
,
බජාජ් පල්සර් 160 Ns
යමහා Fz FI (FZ16)
සතියකට කිලෝමීටර් 100 ක් . පදියි වැඩිම උනොත් ...
වෙන මොනවා හරි බයික් තියනවා නම් මෙන්ෂන් කරන්න .........
GN 125 ඒක නම් එපා ඒක ගානට වටින්නෙ නෑ 3.50 ක්
හොන්ඩා හොනට් (160R) එකත් කට්ටිය අවුල් කියනවා දන්නෙ නෑ ඒගැන නම් ....
මොකක්ද හොඳ?
,බජාජ් පල්සර් 160 Ns