1. ErangaJaY

    රනිලුත් payee tax අඩුකරන්න හිටියෙ.

    කිරියොන්ට බදු නිදහස හැබැයි මේකෙ හැමෝම ලක්ෂ 4ට වඩා පඩි ගන්න අය නේද 😑
  2. ErangaJaY

    හිරුණිකා හඬාවැටෙයි

    පයින් ගෙවල් ගානෙ ඇවිද්දත් වැඩක් වෙලා නෑ
  3. ErangaJaY

    කොළඹ වැසියන්ට මාලිමාවෙන්

    හොඳ කවුද සිංහලු?
  4. ErangaJaY

    නාමල් බේබි දිනවමු

    හහා දාන්න එපා.. ඕ ආයෙ කියන්නෙ හහා දාන්න එපා
  5. ErangaJaY

    සජිත් චම්පික එලවයි

    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ. ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි. සමගි ජන...
  6. ErangaJaY

    එහෙන් මුද්දර මෙහෙන් ජොනී

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ. ඒ ලියාපදිංචි නොකල සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි. අදාල රථය එංගලන්තයට යවන බව පවසමින් මෙරටට ගෙන්වා ඇති නමුත් එය මෙරට...
  7. ErangaJaY

    සජබෙ ඉන්නෙ පිස්සොද?

    පාර්ලිමේන්තු නොමිනේශන් බැලුවම එලෝ විකාරෙන් මෙලොව අතගාලා වගෙ පේන්නෙ. මෙලෝ චන්ද පදනමක් නැති හකීම් රිශාඩ්, මනෝ වගෙ උන්ව ලංකරගෙන ඉන්නවා. ඕකුන් එකෙක්ටවත් චන්ද 500ක් නැහැ. මේගොල්ලො කෙරුමොනම් වෙන වෙනම තරඟකරල පාර්ලිමේන්තු එන්න පුලුවන්. සජබෙ චන්දවලින් මේගොල්ලො එනවා. අවුරුදු ගනන් සජබෙ එක්ක වැඩකරන අයට...
  8. ErangaJaY

    කෙහෙලිය NPP එකට

    කෙහෙළියගේ හා ඔහුගේ බිරිඳ ඇතුළු 06 දෙනෙකුගේ රුපියල් මිලියන 97.125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස තුනකට යළි අත්හිටුවීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග.
  9. ErangaJaY

    ගෑස් මිල 1248කින් පහලට. හාස්කමක් !

    මෙන්න සජබයියො ගෑස් මිල අඩු කරල. මුන්ම තමා පෙට්‍රල් 150කින් අඩුවෙනවා කියල පච පැල කරල විසිකරෙ. පස්සෙ කෝ අඩු කලෙ නැද්ද අහනවා. ගොබෙල්ස් තියරියද
  10. ErangaJaY

    Monson ගෙ ලොක්කා අඬාවැටෙයි

    මින්නේරියේ දෙයියෝ කියපු සී.පී.ද සිල්වා පරාජය කරල ගෙදර යැව්වා. නිදහස් අධ්‍යාපනයේ පියා වූ කන්නන්ගර මහත්තයත් පරාජය කරල එළෙව්වා. අනගාරික ධර්මපාලතුමාටත් අපහාස කළා. කෘතවේදීත්වය සලකන්න දන්නේ නැති අපේ රටේ අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් මහත්තයටත් සැලකුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු...
  11. ErangaJaY

    අමාත්‍යාංශ ලේකම්වරු

    ලේකම්ලා සෙට් එක දැම්මා.ටොයියො ටික ගිහින් පැටිකිරිය හොයාගෙන වරෙල්ලා.
  12. ErangaJaY

    මේ පාර ජනාධිපතිරණය ගැන

    1. පලමුවරට සරල බහුතරය නැතුව ජනාධිපතිවරයෙක් පත්වුනා. 2.පලමුවරට බලයේ සිටින ජනාධිපතිවරයා තුන්වැනි තැනට පත්වෙලා පරාදවුනා. 3. ආන්ඩු පක්ශයෙ අපේක්ශකයා හතරවැනි තැනට පත්වුනා. 4. ආන්ඩු පක්ශයයි ප්‍රධාන විපක්ෂයයි දෙකම පැරදුනා. 5. ගියපාර 3% ගත්ත අපේක්ශයා මෙවර ජනාධිපති බවට පත්වුනා 6. පලමුවරට දෙවනි මනාපෙ...
  13. ErangaJaY

    සජියගෙ සෙට් එක චන්දෙ දාලා

    අම්මෝ ඉතින් අන්දරේටම ගැලපෙනවා
  14. ErangaJaY

    ඇයි මිනිස්සු මෙහෙම

    අපි පාලකන්ට බැන්නට මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ ඇයි. හිඟන වැඩ කරන මිනිස්සු එක්ක රට හදන්න පුලුවන්ද?
  15. ErangaJaY

    පාර වසාගෙන හිටපු අය යට කරන් ගිහින්

    8 දෙනෙක් මැරිලලු 😮
  16. ErangaJaY

    මෝඩ ප*යල රුසියන් තෙල් ගන්නෙ නැහැ

    රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත.තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක් දැන් සූවස් ඇළ වෙත පැමිණ තිබේ.රුසියාවේ උගරල්ප් තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර රුසියාවට...
  17. ErangaJaY

    මෙතෙක් වටලා ඇති ඇමති ගෙවල්

    මහින්දගෙ කැල්ටන් ඉන්දික අනුරුද්ධගෙ මීගමුවෙ ගෙදර නිමල් ලංසා ජනක බණ්ඩාර රත්තරංගෙ කාර්යාලය ශෂීන්ද්‍ර රාජපක්ෂ කංචන විජේසේකර රමේෂ් පතිරණ වෙන කවුද? Update : චමල් රාජපක්ෂගෙ දෙබරවැව ගෙදර පවිත්‍රා වන්නිආරච්චි රොශාන් රණසිංහ ගාමිණි ලොකුගේ මහින්දගෙ විජේරාම ගෙදර

    No contents