සජිත් චම්පික එලවයි

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින්

    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

    ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.

    සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින් වෙනම තරඟකරනවලු
    Sajiya ekka mona labbektawath inna ba.

    okawa elawala wena un tika wena illuwa nam hari.

    ammage redde Team eka. :lol: :lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින් වෙනම තරඟකරනවලු
    මම හිතන්නෙ ඡන්දෙ ඉල්ලන එකක් නෑ. පේන හැටියට නාමයෝජනා දීල නෑ වගේ සජබෙන්
     
    • Like
    Reactions: haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,922
    113
    Sajiya ekka mona labbektawath inna ba.

    okawa elawala wena un tika wena illuwa nam hari.

    ammage redde Team eka. :lol: :lol:
    එක කැලේ සිංහයෝ දෙනෙක්ට ඉන්න බැරි කතාව අහලා තියෙනවද? මේ තියෙන්නෙ සිංහයයි, සිංහයෙක් කියලා හිතන් ඉන්න පොන්නයෙක් අතර ගට්ටනයක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින් වෙනම තරඟකරනවලු
    ජාතික සිහිනය ඉවරයි පොරගේ. ගොං සජියා දක්ෂිනාංශිකයම කනවා. මේ පකයාගේ පුකට ගහලා පන්නන්න ඕනා. රටට මේ වෙලාවේ දක්ෂිනාංශික කදවුරුක් අවශ්‍යම මොහොතක ඒක කනවා මේ පකා.
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    එක කැලේ සිංහයෝ දෙනෙක්ට ඉන්න බැරි කතාව අහලා තියෙනවද? මේ තියෙන්නෙ සිංහයයි, සිංහයෙක් කියලා හිතන් ඉන්න පොන්නයෙක් අතර ගට්ටනයක්.
    කවුද සිංහයා කවුද පොන්නයා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින්

    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

    ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.

    සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
    මුං දෙන්නටම ලජ්ජා නෑ. ඉස්සෙල්ලාත් අවබෝධතා කැඩුවා කියලා පාර්ලිමේන්තුවේ අයින් වෙලා හිටියා. ආයෙ ලගින්න ගිහින් ආයෙ ගිවිසුම කැඩුවලු.

    ජාතික සිහිනය ඉවරයි පොරගේ. ගොං සජියා දක්ෂිනාංශිකයම කනවා. මේ පකයාගේ පුකට ගහලා පන්නන්න ඕනා. රටට මේ වෙලාවේ දක්ෂිනාංශික කදවුරුක් අවශ්‍යම මොහොතක ඒක කනවා මේ පකා.
    :yes:

    pena widihata wenne NPP eka onewata wada balawath wena eka.
    ------ Post added on Oct 10, 2024 at 4:57 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හර්ශට කැපිලි පාටලිට ගෙරවිලි. සජියා පක්ශෙ ඉන්න මොලකාරයො හැමෝටම ශොට් එක දෙනවා. දැන් ජනාදිපතිවරන දෙකක් පරාදයි. මහමැතිවරන දෙකකුත් පරාද වීමට නියමිතයි. මූ රනිල්ටත් එහා මල පෙරේතයෙක් වෙනවා