සේමිණී_හිස_බූ_ගායි
පිළිකා රෝගය නිසා පීඩා විඳින සිය දියණියගේ මානසිකත්වය තේරුම් ගන්නා මවකගේ චරිතය වෙනුවෙන් සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රථම වරට සිය හිස බූ ගා තිබේ.සේමිණීගේ දුවගේ චරිතයට පණ පොවණ සිතුමිණි ද , මාධ්‍යවේදී සුධර්මන් රදළියගොඩ ගේ පුත් සඳරු රදළියගොඩ ද සේමිණී සමඟින් ‘නෙතු පියෙන තුරා’ ටෙලි නාට්‍යය...