Bank Deposits on Risk?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    බැංකු තැන්පතු අනතුරකද ?

    banks.jpg


    ශ්‍රීලංකා මහ බැංකුව මගින් පසුගිය ඉරිදා පුවත්පත්වල ප්‍රසිද්ධ කළ විශේෂ දැනුම්දීමකින් කියැවුනේ” කොමර්ෂල් බැංකුව” සම්පත් බැංකුව” මහජන බැංකුව” ලංකා බැංකුව ඇතුළු ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු වලත්” ලියාපදිංචි මූල්‍ය සමාගම් වලත් මුදල් තැන්පත් කරුවන්ගේ තැන්පතුවල ආරක්ෂාව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සහතික නොකරන බවයි’
    මහ බැංකුව ඉදිරියට සිදු කරනුයේ මෙම ආයතන අධීක්ෂණය පමණක් බවය’
    මෙවැනි නිවේදනයක් මහ බැංකුවෙන් හදිසියේ නිකුත් කිරීම නිසා මේ වන විට මහජනතාව අතර සැක බිය ඇතිව තිබේ’
    මින් ඉහත ගෝල්ඩන් කී” සක්විති ෆයිනැන්ෂල් වැනි ලියාපදිංචි නොවන සමාගම් සම්බන්ධයෙන් මහ බැංකුව වගකීමෙන් නිදහස්වීමේ නිවේදන නිකුත් කළත් මෙවැනි ලියාපදිංචි සමාගම් සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වන්නේ පළමු වතාවටය’
    මෙලෙස ලියාපදිංචි සමාගම් ගැන වගකීමක් දැරීමට නොහැකි යයි මහ බැංකුව පවසන්නේ නම් පසුගිය කාලයේ අනෙක් මූල්‍ය සමාගම් වලට ලියාපදිංචි වන්න යයි දැනුම් දෙමින් මහ බැංකුව සිදු කළ ඉල්ලීමෙහි අර්ථය කුමක්දැයිද පැහැදිලි නැත.
    මෙයින් බැලූබැල්මට හැෙ`ගන්නේ” සෙලාන් බැංකුව වැටුණ වෙලාවේ ඉදිරිපත්වූ ආකාරයටවත් ඉදිරි බැංකු බිඳිවැටීමකදී මහ බැංකුව ඉදිරිපත්වේද යන්න සැක සහිත බවය’
    ජනතාවගේ කෝටි සංඛ්‍යාත මුදල් තැන්පතුවල වගකීම මහජනතාව විසින්ම ඉදිරියට වග බලා ගත යුතු බව මෙමගින් අදහස් කෙරෙයි’
    පුවත්පත්වල පළවූ එම නිවේදනය බලන්න


    13.jpg

    Source
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Anduwa minissunge salli walatath widinnada koheda yanne ....ekane arakshawa sahathika karanne naha kiyanne. anika ehema sahathika karanne nathnam mona magulatada maha bankuwak thiyenne..ehenam maha bankuwe awasaraya nathuwa rate ona bankuwak open karanna puluwan wenna ona..moko maha bankuwe awasare thibba kiyala athi prayojanayak nane
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    තමන්ගෙ යටතෙ තියෙන මුල්ය ආයතන වෙනුවෙන් වගකියන්න බැරිනම් මහ බැන්කුවට
    මහ බැන්කුවෙන් දෙන දත්ත සම්බන්දයෙන් වෙන මොන කතාද:oo:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rep++ dana bae oyata dela

    den ape mokda mekata karana...ape country eka enconomy hodhai dha mea tika...mokak dha meka true........government media ekak kiyana,tawa media tawa ekak kiyanawa....dana aya economy gana podhak kiyana.....meka loku matter ekak wagai...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Government wants to do investments. Not to keep money in bank accounts.

    So people doesn't have a right to choose what they want to do with their own money:rolleyes:

    මහා බැංකුව මෙහෙම කියන්න හේතුව මොකක්ද දන්නෑ.:nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොයි ආයෝජනයේත් අවධානමක් තියනවනේ.
    අනික කොයි වෙලාවකවත් මහ බැංකුව වගකිවුවේ නෑ තැම්පතු ගැන. ඉස්සරත් එහෙමයි. උදාහරනයක් විදිහට ප්‍රමුඛ බැංකුව.
    ඕක අලුත් දෙයක් නෙමෙයි.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Thanxz for the Informations. I used to worked at Finance Company
    Rep +
    So I have to say think Twice before invest In finance company whether it's registered or not.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොයි ආයෝජනයේත් අවධානමක් තියනවනේ.
    අනික කොයි වෙලාවකවත් මහ බැංකුව වගකිවුවේ නෑ තැම්පතු ගැන. ඉස්සරත් එහෙමයි. උදාහරනයක් විදිහට ප්‍රමුඛ බැංකුව.
    ඕක අලුත් දෙයක් නෙමෙයි.

    අන්න හරි මච0......

    මහා බෑ0කුව අනිත් බෑ0කුවල දාලා තියෙන තෑම්පතු වලට වග කියන්නේ නෑ.ඒත් බෑ0කුවක් බ0කොලොත් වෙන්න යනවනම් විතරක් ඒ බෑ0කුව වෑටෙන්න නොදි තියාගන්න කටයුතු කරනවා.මොකද බෑ0කු චකිතයක් මිනිස්සු කේරේ ඈති නොවෙන්න.ඉතින් අපේ පෑත්තේන් වෙන්න ඕනේ මුල්‍ය වත්කම් වලින් පොහොසත් බෑ0කුවක සල්ලි දාන එක.
    :yes::yes::yes:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සල්ලි ටික අදින්න වේයි වගේ

    හා...හා....ඒ මෝඩ වෑඩේ නම් කරන්න එපා....:no::no:

    උඹ වගේ ඔක්කම හිතුවොත් බෑ0කු නිකන්ම බ0කොලොත් වෙයි...
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සමහර වේලාවට මේක කොටස් වෙළද පොල පැත්තට මිනිස්සු තල්ලු කරන්න කර දෙයක් කියන්න පුලුවන්........
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    කොයි ආයෝජනයේත් අවධානමක් තියනවනේ.
    අනික කොයි වෙලාවකවත් මහ බැංකුව වගකිවුවේ නෑ තැම්පතු ගැන. ඉස්සරත් එහෙමයි. උදාහරනයක් විදිහට ප්‍රමුඛ බැංකුව.
    ඕක අලුත් දෙයක් නෙමෙයි.

    මම දන්න තරමින් ප්‍රමුඛ බැංකුවෙ සිද්ධියෙදි මහ බැංකුව ලොකු මැදිහත්වීමක් කලා.....වගකියන්නේ නැත්තම් එහෙම කරන්න ඕනෙ නෑනේ.......

    ඒ දවස්වලත් වගකිවුවෙ නත්තම් ලියාපදිංචි සහ ලියපදිංචි නොවන ඒවා වල වෙනස මොකක්ද ?????