යාලුවනේ,
මගේ ලග තියනවා IP කැමරා එකක්.
මට ඕන එක 4G රවුටර් එකකට ගහලා මොබයිල් එක හරහා ලයිව් විව් එකක් ගන්න. ඒ කැමරා එකේ වර්ගයක් නම් නැ. කැමරා එකට ලොග් වෙන්න පලුවන්. NVR එකක්එ නැතුව තමයි වැඩේ කරන්කේන ඕන. settings හදන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න. App එකකුත් එක්ක. එකේ ස්කෑන් කරන්න QR...