බැංකු ණයක්

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara

    මචන්ලා මගේ පොඩි අවශ්‍යතාවකට ලක්ෂ 10ක වගේ බැංකු ණයක් ගන්න ඕන වෙලා තියනවා..

    දැනට තියන අඩුම පොලිය තියන්නේ මොන බැංකුවේද ???
    ලක්ෂ 10 වාරිකේ කියක් වගේ වේවිද ???

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මචන්ලා මගේ පොඩි අවශ්‍යතාවකට ලක්ෂ 10ක වගේ බැංකු ණයක් ගන්න ඕන වෙලා තියනවා..

    දැනට තියන අඩුම පොලිය තියන්නේ මොන බැංකුවේද ???
    ලක්ෂ 10 වාරිකේ කියක් වගේ වේවිද ???

    ගන්න අමාරුයි ඒත් පොලිය අඩුම BOC 14.5. Giarenter ල දෙකක් ඕනෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba ta gewanna puluwan kiyala pennuwoth ganna puluwan
    guarantor la ona

    ube salary eka yana or ganu denu karana bank ekath ekka katha karapan. assets monawahari thiyenawa nam lesi

    boc wage ewayin ganna puluwan uba sudusukam serama sapuranawa nam.
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    uba ta gewanna puluwan kiyala pennuwoth ganna puluwan
    guarantor la ona

    ube salary eka yana or ganu denu karana bank ekath ekka katha karapan. assets monawahari thiyenawa nam lesi

    boc wage ewayin ganna puluwan uba sudusukam serama sapuranawa nam.

    ehemada ???
    monwada sudusukam ???