1. F

    වරෙන්ඩෝහ්........

    ෂිට් එපාවෙලා බන් ඉන්නේ. මේ රෙද්දේ trip එකක් සෙට් වෙලා දවස් 4ක යන්න බෑ කියන්නත් බෑ මෙවුන් තරහා වෙනවා.යන්නත් බෑ ගෙදරින් බර බරේ . රැවුල කපලත් බෑහ් කැද බීලත් බෑහ්. කිසි අයිඩියාවක් click වෙන්නෙත් නෑ. රෙද්දේ උණක් වත් හැදුණ නම් මේකෙන් ලිස්සලා යන්න තිබ්බ යකෝ.මෙවුන් ගෙදර එන නිසා බොරු කියුවත් මාට්ටු...

    No contents