වරෙන්ඩෝහ්........

Fakeking

Member
Jul 8, 2015
23
4
0
ෂිට් එපාවෙලා බන් ඉන්නේ.
මේ රෙද්දේ trip එකක් සෙට් වෙලා දවස් 4ක යන්න බෑ කියන්නත් බෑ මෙවුන් තරහා වෙනවා.යන්නත් බෑ ගෙදරින් බර බරේ .
රැවුල කපලත් බෑහ් කැද බීලත් බෑහ්. කිසි අයිඩියාවක් click වෙන්නෙත් නෑ.
රෙද්දේ උණක් වත් හැදුණ නම් මේකෙන් ලිස්සලා යන්න තිබ්බ යකෝ.මෙවුන් ගෙදර එන නිසා බොරු කියුවත් මාට්ටු.
නැද්ද බන් දවස් 2,3 කට උනක් හදා ගන්නවත් ක්‍රමයක්.

ආපු එවුන් rep එකක් වත් දීහ් ගෙන යමහ්ලා.
 
Last edited:
  • Like
Reactions: battiya

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුදු ලුනු බිජුවක් ass1 එකෙ ගහගෙන නිද ගනින්...
    එතකොට උබට උන..:D:D

    bump
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආවාඩෝහ්
    ඕක කියන්නත් ෆේක් ඕනේද ඩෝහ් ?
    අද කෑගහලා උගුර සවුත්තු කරගනින් .ඊට පස්සේ උගුරේ අමාරුවක් කියපන්.
    නහයට වතුර ටිකක් ඇද්දම හෙම්බිරිස්සාව ගතියත් එනවා.
    මුලු ඇගම රිදෙනවා කියපන්.(රගපාන අමාරුනම් සැල්බියුටමොල් පෙත්තක් ගහන්න.ඇදෙන් නැගිටින්න හිතෙන එකක් නෑ.)
    තව හොද අදහස් ඕනේ නම් markhaloce සම්බන්ධ කරගන්න.(ඌ හැබැයි සුසයිඩ් සම්බන්ධයෙන් තමයි විශේෂඥ. එත් මේකටත් අයිඩීය එකක් දෙයි.)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝ වගේ ඇට බල්ලෙක් බන් අපිට මේ
    ට්‍රිපක් යාගන්න බැරිව ලතවෙනවා තෝ යන්න තිබිලා මග අරිනවා
    මොකක් හරි කුපාඩි වැඩක් ඇති එදාට :lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යාලුවො එන වෙලාව බලල.. යට ඇහි පිල්ලමේ සබන් ටිකක් ගාගනින්.. ඇස් දැවිල්ල අල්ලලා කදුල් එනවා ඕංං... ඊට පස්සෙ උබ ඔය ට්‍රිපෙන් නිකන්ම හැලෙනව...උන් උබව දාල දුවන්නේ...:D...අත්දුටුවයි...;);););)
     
    Fakeking

    Member
    Jul 8, 2015
    23
    4
    0
    ආවාඩෝහ්
    ඕක කියන්නත් ෆේක් ඕනේද ඩෝහ් ?
    අද කෑගහලා උගුර සවුත්තු කරගනින් .ඊට පස්සේ උගුරේ අමාරුවක් කියපන්.
    නහයට වතුර ටිකක් ඇද්දම හෙම්බිරිස්සාව ගතියත් එනවා.
    මුලු ඇගම රිදෙනවා කියපන්.(රගපාන අමාරුනම් සැල්බියුටමොල් පෙත්තක් ගහන්න.ඇදෙන් නැගිටින්න හිතෙන එකක් නෑ.)
    තව හොද අදහස් ඕනේ නම් markhaloce සම්බන්ධ කරගන්න.(ඌ හැබැයි සුසයිඩ් සම්බන්ධයෙන් තමයි විශේෂඥ. එත් මේකටත් අයිඩීය එකක් දෙයි.)

    එළ එළ.
    markhaloce නම් සිරා කොලුවා.උගෙ අයිඩියා ගතොත් රැවුලයි, කැදයි කෙසේ වෙතත් මගෙ ඔලුවත් නැතුව ට්‍රිප යන්ට සෙට් වෙයි
     
    Fakeking

    Member
    Jul 8, 2015
    23
    4
    0
    තෝ වගේ ඇට බල්ලෙක් බන් අපිට මේ
    ට්‍රිපක් යාගන්න බැරිව ලතවෙනවා තෝ යන්න තිබිලා මග අරිනවා
    මොකක් හරි කුපාඩි වැඩක් ඇති එදාට :lol:

    හිහ් නෑ බොල එහෙමටත් කුපාඩි වැඩක් නෑ. ඒත් ඉතින් කියන්නත් බෑ.යාලුවොත් දවස් 4 කට නෑ කියන්නේ එහෙම වැඩක් සෙට් වෙන්නත් බැරි නෑ.
     
    Fakeking

    Member
    Jul 8, 2015
    23
    4
    0
    යාලුවො එන වෙලාව බලල.. යට ඇහි පිල්ලමේ සබන් ටිකක් ගාගනින්.. ඇස් දැවිල්ල අල්ලලා කදුල් එනවා ඕංං... ඊට පස්සෙ උබ ඔය ට්‍රිපෙන් නිකන්ම හැලෙනව...උන් උබව දාල දුවන්නේ...:D...අත්දුටුවයි...;);););)

    ඕක කරන්ඩ ගිහින්
    "විහිලු කරන්ඩ ගිහින් ඇස් රතු කර ගන්ඩ වෙයිද?"