You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
මුලින්ම කියන්න ඕනේ මම fake වලින් ඇවිල්ල කවදාවත් පිස්සු නටල නැහැ. මම මේකේ senior member කෙනෙක් . මේ වගේ thread එකක් දාන පලවෙනි වතාව. ඒ වගේම මේක අසහන thread එකක් එහෙම නෙමෙයි. උඹලට පුළුවන් විදිහට මට මේකට උදව් කරන්න :(
මගේ love affairs 3 වගේ තිබුන පාසල් කාලේ ඉඳලම ගත්තොත් ( දැන් 26...