ගොඩක් දෙනෙක්ට octane 95,92 ගැන වැරදියට හිතන නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවා.සින්හල ලියනකොට වැරදි තියෙනවනම් සමා වෙන සේක්වා.:yes:
01). Octane 92 ට වඩා 95 පිරිසිදුද?
ඔක්ටේන් 95 සහ 92 වෙනස කියන්නෙ 95, 92 ට වඩා හොදයි හො පිරිසිදු(pure) කියන එක නෙමෙ. ගොඩක් අය හිතන්නෙ 95,98,102 pure පෙට්‍රොල්...