ගොඩක් දෙනෙක්ට octane 95,92 ගැන වැරදියට හිතන නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවා.සින්හල ලියනකොට වැරදි තියෙනවනම් සමා වෙන සේක්වා.
01). Octane 92 ට වඩා 95 පිරිසිදුද?
ඔක්ටේන් 95 සහ 92 වෙනස කියන්නෙ 95, 92 ට වඩා හොදයි හො පිරිසිදු(pure) කියන එක නෙමෙ. ගොඩක් අය හිතන්නෙ 95,98,102 pure පෙට්‍රොල් කිය්ල සහ 95 octane වල 95% ඔක්ටේන් සහ ඉතුරු 5% අපද්‍රවය(impurities) කියල.
02). මොකක්ද octane number එක් කියන්නෙ?
RON (Research Octane Number) - test at the lower engine speed
MON (motor octane number) - test at the higher engine speed
Octane number=(RON+MON)/2
අපි දන්නවා එන්ජින් එකක performance වැඩි කරන්න නම් compression ratio එක වැඩි කරන්න ඕන.අපි හිතමු pure petrol (without mixed any knock resistance substances) දාල එන්ජින් එකක් test කරනව variable compression ratio engine එකක. එහෙම compression ration එක වැඩි කරගෙන යනකොට අපි හිතමු compression ratio, 7:1 දී spark plug එකෙන් ignite කරන්න ඉස්සෙල්ල engine එක knock උනා,එහෙම knock උනෙ නැත්නම් compression ratio එක වැඩි කරල engine performance වැඩි කරගන්න පුලුවන්. එක නිසා pure පෙට්‍රොල් වලට knock resistant (Heptane වගේ ) එකතු කරල knock වෙන්න තියෙන හැකියාව අඩු කරල ඊට අදාළ Research octane number එක හදුන්වා දුන්නා.
03). 95 octane, 92 octane වලට වඩා හොදද?
ඇත්තටම එහෙම එකක් නෑ. ඔයාගේ වාහනයේ service manual එකෙ තියෙනවනම් 92 ගහන්න කියලා 92 ගහන්න. ඒ එන්ජිමට octane 92 දාල ටෙස්ට් කරල max performance, fuel consumption බලල තමයි එවන්නෙ. octane 87 ගහන්න කියල තියෙනවනම් 92, 95 ගහන්න කිසිම අවශයතාවයක් නැ.
04). 95 octane, 92 octane වලට වඩා තෙල් කරන්වද?
මෙකට නම් උත්තරෙ නැ කියන එක මම මේක ටෙස්ට් කරල තියෙනවා. සමහරු 92 ගහපු වහනේට එක දවසක් 95 ගහල වැඩිපුර තෙල් කරා කියල කියනවා. එහෙම කියන්න නම් අඩුම full tank 8 පරක්වත් ගහල බලන්න. මොනව උනත් සැලකිය යුතු වෙනසක් නම් වෙන්නෑ. 92 ගහපු එකට 95 ගැහුවම මුලින් අඩුවෙන් තෙල් කරන ගතියක් තියෙනවා, වැඩියෙන් තෙල් පිච්චෙන නිසා pickup වැඩි ගතියක් මුලින් තේරෙයි.
05). 95 ගැහුවම එන්ජිමේ performance වැඩි වෙනවද??
එහෙම octane number එක වෙඩි උනා කියල performance වැඩි වෙන්නෙ නෑ. වැඩියෙන් පෙට්‍රොල් පිච්චුනොත් pick up වැඩි වෙයි එචරයි. මේකෙ තියරිය තියෙන්නෙ engine performance වැඩි කරන්න compression ratio එක වැඩි කරන්න ඕන, එහෙම high performance engine වලට high octane petrol දාල knock වෙන එක නවත්තන්න ඕන නිසා.
service manual එකෙ 95/98 ගහන්න කියල තියෙන එන්ජිමකට 92 ගැහුවොත්නම් performance අඩු වෙනවා knock වුනොත් එන්ජිමත් ඉවරයි. Mazda skyactiv technology engine එකෙ compression ratio එක 14:1 මේ වගෙ high compression ratio engine වලට high octane number petrol ගහන්න.
Force0081
7/4/2016

Last edited: