මම මොකක්ද කරන්න ඕනි කියපල්ලා.
මචන්ලා මේකයි කතාව, මගේ පාස්ට් එක අතාරිමුකෝ,,, දැන් මචන් කාලෙකට කලින් මට කෙල්ලෙක් සෙට් උනා.මාස පහක් වගේ ඇති.චැට් කලා,කෝල් කලා, හොදටම ෆිට් උනා.ඊට පස්සේ කොහොම හරි මේකි මාත් එක්ක ඉන්න ඕන කිව්වා.ගෙදරින් එලියට ඇවිත් එයාට ඉන්න පුලුවන් කිව්වා.මමත් මචන් දන්න තැනක් කතා කරගන...